web analytics

Category: Other

දකුණට කැරකෙන්න අමාරු ඇයි?

මේ දවස් වල තිරගත වන වාලම්පුරි චිත්‍රපටය ගැන ගොඩක් අය කතා කරලා තිබුණා. චිත්‍රපටය ගැන දන්නේ ඒ ගැන විවිධ අය ලියා තිබුණු දේවල් පමණයි. විදේශගතව සිටින විට අහිමි වන දේවල් අතරින් එකක් තමයි ඔය වගේ චිත්‍රපටයක්, වේදිකා නාට්‍යයක් බලන්න තිබෙන අවස්ථාව. ටෙලිනාට්‍ය හා...

ලංකාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ප්‍රමාණවත්ද?

ලෝක බැංකු දත්ත අනුව, තෝරාගත් රටවල් හා රටවල් කාණ්ඩ කිහිපයක 2022 ඒක පුද්ගල විදුලි පරිභෝජනය පහත තිබෙනවා. වරහන් තුළ තිබෙන්නේ එම රටවල හා රටවල් කාණ්ඩ වල 2023 ඒක පුද්ගල ආදායම.බංග්ලා දේශය - කිලෝවොට් පැය 603 (ඩොලර් 2,551)ඉන්දියාව - කිලෝවොට් පැය 1,075 (ඩොලර් 2,4...

විදුලි ගාස්තු සුබසාධනය කළ යුතුද?

කලින් ලිපියෙන් කතා කළ මාතෘකාව වූ ලංවිම පාඩුවට පවත්වාගෙන යාමේ ප්‍රශ්නය දේශපාලනික ප්‍රශ්නයක් නෙමෙයි. එහි තිබෙන්නේ තාක්ෂණික ප්‍රශ්නයක්. එක දිගටම පාඩු ලබන ආයතනයකට දිගුකාලීනව පවතින්න බැහැ. ඒ නිසා එවැනි ආයතනයක ප්‍රධාන අරමුණ ලාබ ඉපැයීම නොවී වෙනත් අරමුණක් වුනත...

විදුලි ගාස්තු වැඩි නොකර ඉන්න බැරිද?

කිසියම් ව්‍යාපාරයක නියැලෙන ආයතන බොහොමක් අපට ලාභ ලැබීම අරමුණු කරගත් ආයතන ලෙස වර්ග කරන්න පුළුවන්. මෙවැනි ආයතනයක ප්‍රධාන අරමුණ ආයතනයේ කොටස් හිමියන් වෙනුවෙන් හැකි ඉහළම ප්‍රතිලාභයක් ලබා දීම. වෙනත් ඕනෑම අරමුණක් ද්වීතියික අරමුණක්. ලාභ ලැබීම අරමුණු කරගත් ...

උද්ධමනය, පොලී අනුපාතික හා විදේශ අංශය

සතියකට පමණ පෙර අප විසින් මෙසේ සටහන් කළා: "අපගේ ඇස්තමේන්තු පරිදි, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, දැනටමත්, එනම් මෙම (2025 මැයි) මාසයේදී, අවධමන තත්ත්වය ඉවත් වී තිබිය හැකියි. එහෙත්, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති තීරණ සඳහා සලකා බලන්නේ කොළඹ පාරිභෝගික ...