web analytics

Category: Literature/Arts

ප්‍රංශ විප්ලවයේ සියවස සමරා ඉදිකළ ලොවක් වශීකල අයිපල් කුළුණ

ප්‍රංශ සංචාරයක මතක විවිධ චිත්‍රපට වලින්, පොතපතින් දැනගෙන තිබුනු ප්‍රේමවන්තයින්ගේ නගරයේ අයිපල් කුළුණ ඉදිරියේ සේයාරුවක් ගන්න කාලෙක ඉදන්ම මගේ ආසාවක් තිබුනා. මේ අයිපල් කුළුණට ගිය චාරිකාවේ මතක සටහනක්.   යුරෝපයේම දේශපාලන දිශානතිය වෙනස් කළ ප්‍ර...

පතුලක් නොපෙණෙන ආවාට…?

එකෝමත් එක කාලෙක...ගම්බද පාරක යමින් සිටි බෙරවායෙකුට දකින්න ලැබුණේ කවදාවත් අහලවත් නැති දර්ශනයක්. රත්තරන් කොතක්... පළාත ම දිළිසවමින් එකපාරට ම පොළොවෙන් මතු වුණා. කීප මොහොතකින් ආපසු පොළොවට ම ගිළුණා. ආපහු තවත් තැනකින් මතුවුණා. ආපසු ගිළුණා. මේ විදියට කීප...

හතලිහේදී… තිස්හතරවෙනි කොටස

එතකොටයි බන්ටි මෙහෙම කියමින් කතාවට මුල පිරුවේ. “නිමල්... උඹ කැමතිද මම උ..ඹේ උඹේ...” පුරුෂ ලිංගයක් හිමි ඔබට සොබා දහමෙන් වෛද්‍ය පරීක්ෂණයක්...ආන්න එතැනිනුයි මං පහුගිය කොටස අවසාන කෙරුවේ. ඒ නිදිගෙ පංච තන්තරේ දිගටම කියවන ආදරණීය රසික-රසිකාවියන් කුතුහලයෙන් බැඳ...

පෑව සිනා හීන වගේ

පෑව සිනා හීන වගේයාය දිගේගාට එනා නෑන මගේනෑනෙ මෙදා කෝල වෙවී මාගෙ දිහාපෑව සිනාතාම මැවේචාටු කතා කීව  ගොතා යාය පුරාතාම ඇසේ බාලෙ දෙඩූ ප්‍රේම කතා මාගෙ හිතේ තාම තියේ හේනෙ පැලේමූණ බලාකීව කතාහීන වගේදීග ...

ටෙලිෆෝන් මතක

පහුගිය දවසක අපේ පුතාත්, ලොකු අක්කාගේ පුතාලත් ඇතුළු තරුණ ළමයි කීපදෙනෙක් එක්ක කතාබහක ඉන්දැද්දී 'ටෙලිෆෝන්' ගැන මාතෘකාව ආවා. මේ ළමයි නම් හොඳටම දැනගෙන හිටියේ මොබයිල් ෆෝන්ස් ගැන විතරයි. ලෑන්ඩ් ෆෝන්ස් වුණත් එයාලා දැනගෙන හිටියේ බොත්තම් ඔබන, ස්පීකර් දාන්න පුළ...