web analytics

Category: Other

එදා තෙල් ප්‍රශ්නය සහ අද තෙල් ප්‍රශ්නය

එදා, 2022දී, ලංකාවට තෙල් ප්‍රශ්නයක් තිබුණා. අද, 2026දී, නැවතත් තෙල් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. නමුත් එදා තෙල් ප්‍රශ්නය සහ අද තෙල් ප්‍රශ්නය ප්‍රශ්න දෙකක්. මේ තෙල් ප්‍රශ්න දෙකේ වෙනස ජනාධිපති දිසානායක විසින්ම නිවැරදිව විස්තර කර තිබෙනවා. එදා තෙල් තිබු...

තෙල් නැවතත් ප්‍රශ්නයක් වුනේ ඇයි?

මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රටේ ආර්ථිකය ගැන වගේම පොදුවේ ආර්ථික කරුණු හා අදාළව කාලයක් තිස්සේ ජනගතව තිබුණු මිථ්‍යාවන් ගණනාවක් බිඳ වැටී තිබෙනවා. මේ මොහොත වෙද්දී තවත් ජනප්‍රිය මිථ්‍යාවක් බිඳ වැටෙමින් තිබෙනවා. ඒ රටේ බලශක්ති සුරක්ෂිතතාවය ආරක්ෂා කරගැනීම සඳ...

වසර 38කට පසු ජංගම ගිණුමේ අතිරික්තයක්!

ආර්ථික අර්බුදයෙන් පසුව සකස් කළ ස්ථායීකරණ වැඩ පිළිවෙලේ ප්‍රධාන ඉලක්කයක් වුනේ රාජ්‍ය ආදායම දදේනියෙන් 15.3% දක්වා වැඩි කරගෙන ඒ මට්ටමේ පවත්වා ගෙන යන එක. පසුගිය (2025) අවුරුද්දේ දදේනිය තවමත් ප්‍රකාශයට පත් කරලා නැහැ. මගේ පෞද්ගලික ඇස්තමේන්තුව රුපියල් ට්‍රිලිය...