Category: Other
හොඳ මූල්‍ය වෙළඳපොළක් තිබෙන රටක ව්‍යාපාරික ආයෝජනයක් කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සාධකය ව්‍යවසායකත්වය මිසක් ප්‍රාග්ධනය නෙමෙයි. හොඳ මූල්‍ය වෙළඳපොළක් තිබේනම්, ව්‍යවසායකත්වය තිබෙන කෙනෙකුට පහසුවෙන් ප්‍රාග්ධනය හොයා ගන්න පුළුවන්. ව්‍යවසායකයෙක් කියා කියන්න...
ඊශ්‍රායල මොසාඩ් රහස් ඔත්තු සේවය ඉරානය තුළ මෙතරම් සාර්ථකවුවේ කෙසේද ? මොසාඩ් සංවිධානය ඉරානය තුළ ඵලදායී ලෙස ක්‍රියාත්මක වීම, ඉරානයේ අභ්‍යන්තර දුර්වලතා, මොසාඩ් සංවිධානයේ දක්ෂ තාක්ෂණික ක්‍රම, සහ ඉරානය මිනිසුන් තුළ ඉරාන රජයේ මර්දන කාරි පාලනය පිළිබද මිනිසුන්ගේ අසතුට උපායශීලීව යොදාගැනීම යනාදී කරුණු නිසා සිදුවි තිබේ. ඉරාන ජනයාගේ ආර්ථික දුෂ්කරතා, දේශපාලන මර්දනය, සහ සමාජ සීමාවන් … …
ඇමරිකාවේ GBU-57 Bunker-Buster බෝම්බයට ඉරානයේ ෆෝඩෝ නෂ්ඨික මධ්‍යස්ථානය විනාශ කළ හැකිද? Fordo Nuclear Fuel Enrichment Plant එකේ පිහිටීම හා Fortification: ඉරානයේ Qom අසල පිහිටි ෆෝඩෝ, කන්දක් යට මීටර් 80-90 (අඩි 260-300) ගැඹුරින් ඉදිකර තිබෙනවා කියලා කියන්නේ එක, concrete වලින් ශක්තිමත් කර blast-proof doors වලින් ආරක්ෂා කර ඇත. ඒ වගේම කන්ද ඇතුලට හාරා කන්ද තුළට විහිදී … …
බෙන්ජමින් නෙතනියාහූ ඉස්සරහට දාගෙන බටහිර රටවල් වෙනස් කරන්න යන ඉරාන රෙජීමය නොහොත් ඉරාන උත්තරීතර නායකයා කවුද? ඉරානය උත්තරීතර නායකයෙකුගේ පාලනය කරන්න ගත්තේ 1979 දී ඉරාන විප්ලවයෙන් පසුවයි. මෙම ඉරාන විප්ලවය ඉස්ලාමීය විප්ලවය ලෙසද හදුන්වයි. ඉරානය උත්තරීතර නායකයෙකු යටතට පත්වීම සිදුවූයේඋත්තරීතර නායක තනතුර 1979 දෙසැම්බර් මාසයේදී නව ඉරාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමත් සමඟය. එය ප්‍රසිද්ධ ඉරාන … …
මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.8%ක වර්ධන වේගයක් පෙන්නුම් කර තිබෙනවා. "බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි" කියලා කියනවනේ. පළමු කාර්තුවේ මේ වර්ධන වේගය මේ වසරේ සමස්ත ආර්ථික වර්ධන වේගය පිළිබඳව සුබ පෙර නිමිත්තක් ලෙස හඳුනා ගන්න පුළුවන්.ල...