Category: Personal
Bob Marley – Buffalo Soldier ගීතයේ සිංහලානුවාදයයි මේඅප්‍රිකාවෙන් සොරකම් කොටඇමරිකාවට ගෙනාමී හරක් සොල්දාදුවාආ දා සිට සටනේමරන්නට නොව නොමැරී ඉන්නටදනී නම් අයෙකු තම ඉතිහාසයදැන සිටියි ඔහු තමන් පැමිණියේ කොහෙන් ද කියාඑවැන්නෙක් කිසි දිනක නොකියයිමා දන්නේ නෑ මා ...
The social media post posted in JanuaryIn January this year, we introduced ITPro Ratings, a feature that automatically scores each job application submitted through our platform. Since then, the number of rated applications has grown steadily alongside...
වසර_20ක් තිස්සෙ නව ප්‍රතිජීවකඖෂධ නිෂ්පාදනය කර නැහැ...ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා ලෝකයම මරණය අබියස..ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිවිරෝධි වීම නිසා 2050දී මිලියන_50ක් මරුට“මගේ කකුලෙ තුවාලයක් තියෙනවා. ඉකිලියේ කුද්දටියකුත් ඇවිත්. හරිම අමාරුයි. මට මොනවා හරි ඇන්ටි...
විකාර නැතිව නිදා ගනින්..ඇදේ එහෙ මෙහෙ පෙරලන කොට අපි අනනත්තවත් අසා ඇති.නින්ද යන්නේ නැත්නම් පන්සිල් ගන්නත් උපදෙස් දෙන්නත් ඇති. සමහර ආතම්මලා පිරිත් පොත කොට්ටේ යට තියලා යනවා . දැන් නින්ද යයි.එහෙම නින්ද යන වෙලාවල් අත්දැකලත් ඇති.sleeping paralysis .ගැන කියන ක...
ලියන්නේ අනුරාධ කලුආරච්චි."ලංකාවේ තියෙන ලොකුම මිත්‍යා මතයක්.මේ බුවාලා හිතන් ඉන්නේ 1956 ට කළින් හැමෝම ඉංග්‍රීසි කතා කළා, ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තා.බණ්ඩාරනායක ඇවිත් 'නෑ තමුසෙලා අද ඉදන් සිංහල කතා කරනවා. ඉංග්‍රීසි අපේ' කියලා සිංහල රාජ්‍ය භාෂාව කළා කියලා.1950...