web analytics

Category: Other

විදේශ සංචිතනම් තවමත් ඇමරිකන් ඩොලර්ම තමයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලෝකයේ රටවල් විසින් 2024 වසර අවසානයේදී සිය විදේශ සංචිත පවත්වා ගෙන ඇති ප්‍රධාන මුදල් වර්ග පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කර තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ ලෝකය තුළ ඇමරිකන් ඩොලරය පිළිබඳව තිබුණු විශ්වාසයේ සහ ඇමරිකන් ඩොලර් සඳහා වූ ඉල්...

බිල්පත් පොලිය අඩු වේ!

 මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75% දක්වා අඩු කිරීමෙන් පසුව, අද (මැයි 28) පැවැත්වුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී, එම අඩු කිරීමට අනුරූපව, බිල්පත් පොලිය සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා. සාමාන්‍ය මූලධර්මයක් ලෙස එක් දින පොලී අනුපාති...

මධ්‍යගත සැලසුම් ක්‍රමයක් කියන්නේ කුමක්ද?

පළාත් පාලන මැතිවරණ අවසන් වීමෙන් පසුව, වෙනත් මැතිවරණයක් ලඟ පාතක නැති පසුබිමක, නැවතත් "නිදහසේ" යමක් කතා කළ හැකි පසුබිමක් නිර්මාණය වී තිබෙනවා. මේ පසුබිම තුළ අපේ පාඨකයින්ගෙන් කොටසක් "පැන්සල් උල් කිරීම" වෙනුවෙන් කාලය යොදවා ඇති බව පෙනෙනවා. ඇත්ත වශයෙන්ම, මේ ක...

මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික 7.75% දක්වා 0.25%කින් පහත හෙළා තිබෙනවා. මහ බැංකුවට අනුව, මේ තීරණයට ප්‍රධාන හේතු දෙකක් පාදක වී තිබෙනවා. පළමුවැන්න මහ බැංකුවේ යාවත්කාලීන කළ පුරෝකථන අනුව, අපේක්ෂිත දිගුකාලීන උද්ධමනය ඉලක්ක මට්ටමට වඩ...