Category: Other
ප්‍රාග් කියන්නේ චෙක් රජයේ අග නුවර අපේ දවස් දහයේ ගමනේ පස්වෙනි දවස උනේ ප්‍රාග් වල. පූජනීය රෝමන් අධිරාජ්‍යයේ අධිරාජයන් ජීවත් වූ නගරයක් සහ සහ බෝහිමියා රාජ්‍යයේ අගනුවරත් වෙලා තිබුණා. මේ නගරයේ චෙක් නම තමයි Praha. ප්‍රාග් නගරය මධ්‍යම යුරෝපයේ දේශපාලනික සංස්කෘතික වගේම ආර්ථික මධ්‍යස්ථානයක් වගේම, විසිවන සතවර්ශයේ පළවෙනි ලෝක යුද්ධයේ අවසානයත් එක්ක Austro Hungarian අධිරාජ්‍යය … …
අපේ රටවල් දහයේ ගමනේ හත්වෙනි නවාතැන උනේ ලිතුවීනියාවේ අගනුවර ඉස්සර ඉංග්‍රීසි භාෂාවෙන් මේකට කිවුවේ විල්නා කියලා දැන් කියන්නේ විල්නස් 2024 වාර්තා අනුව ලක්ෂ හයකට පොඩ්ඩක් වැඩි ජනහනයක් තමයි ඉන්නේ. ඒ වගේම දෙවනියට වැඩිම ජනගහනයක් ඉන්න බෝල්ටික් රට කියලා තමයි කියන්නේ. ඒ වගේම නගරයම UNESCO world site එකක්. මේ නගරයේ Vilnian Baroque කියන architectural style එක … …
ලෝකේ ජනගහනය අනුව ඕස්ට්‍රේලියාව තියෙන්නේ ලොකුම ජනගහණයන් තියන රටවල් පනහ අතරවත් නෙවෙයි. 54-55 වගේ ස්ථානයක ඉන්නේ 2024 ඔලිම්පික් ඉවර උනා එකේදි ඔක්කොම පදක්කම් 53 අරගෙන ඕස්ට්‍රේලියාවටත් හිමිඋනේ හතර වෙනි ස්ථානය. රන් පදක්කම් 18ක් 🥇 රිදී පදක්කම් 19ක්🥈 ලෝකඩ පදක්කම් 16ක් 🥉 එකේදි අරන් තියෙනව මේ ඕස්ට්‍රේලියාවට ඉතිහාසයේ සාර්ථකම ඔලිම්පික් තරගාවලිය ඔසී වලට උඩින් රන් පදක්කම් … …
අපි දැකලා තියෙනව ලංකාවේ ඉන්න අය කසාද කර ගන්නවා වෙන රටකට යන්න ලේසි පාත් එකක් විදියට. ඇත්තටම ලංකාවේ ඉන්න සමහරු පිට රටක ඉන්න මනුස්සයා රවට්ටලා කසාද බැඳලා permanent visa එක හදාගෙන අර මනුස්සයට පොල්ල තියන අවස්ථා ඕනා තරම් තියෙනවා. සල්ලි තියෙන කෙනෙක්, ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් හොයාගෙන කසාද බැඳලා ඉගෙන ගන්න ඇවිත් permanent resident ගන්න … …
ලංකාවේ පුරවැසියන් නිසා අපිට තියෙන්නේ ලංකාවේ passport එකනේ මං මීට කලින් කියලා තියෙනව ඔයාලගේ target එක වෙන්න ඕනා පුළුවන් ඉක්මනට passport index එකේ උඩම තියන රටක passport එකක් ගන්න එක කියලා. එකෙන් අපිට visa free හෝ on arrival visa පහසුකම යටතේ රට කට යන්න පුළුවන් නිසා කියලා කෙනෙක්ට කියන්න පුළුවන් නිසා. අපි දාන්න කියන දේවල් … …