web analytics

Category: Science/Technology

ගෝමර කෑරලා/කහ සිළු පිරි කෑරලා (Leiopicus maharattensis)

 එතරම් සුලභ නොවන ලෙස පහත රට වියලි කලාපයේ සිට වියලි කලාපයට අයත් කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර, හොඳින් ගහ කොළ සහිත ප්‍රදේශ සහ විවෘත ගහ කොළන් සහිත ප්‍රදේශ වල හමුවන දේශීය පක්ෂියෙකි. තවද මහනුවර ආශ්‍රිත තෙත් කලාපීය කඳුකරයේ පහල ප්‍රදේ...