web analytics

Category: Science/Technology

තඹ යුගයේ මියගොස් පරිගණක යුගයේදී මරණ පරීක්ශණයට ලක්වුනු හිම මිනිසා

දිනය                         : 1991 සැප්තැම්බර් 19වැනිදා වේලාව                    : පස්වරු 1.30ට පමණ ස්ථානය                  : දකුණු ඉතාලියේ ඔට්සල් ඇල්ප්ස් කඳුකර ප්‍රදේශය. උස                            : මුහුදුමට්ටමේ සිට මීටර් 3210 හොඳින් ඉර පායා …

නිරක්ෂය පැත්තට ඇලවී තිබෙන පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පයිනස් ගස්

මේ ඡායාරූපයේ දකින්නේ පේරාදෙණිය උද්‍යානයේ තිබෙන පයිනස් ගස් වර්ගයක්. මේවා එක පැත්තටම ඇලවෙලා තියෙන බව ඔයාලට පේනවා ඇති. මේ පයිනස් ගස් වර්ගයට කියන්නේ කුක් පයින් නැතිනම් නිව් කැලිඩෝනියා පයින් කියලයි. මේවා ශීත දේශගුණයේ හැදෙන පයින් ගස් නෙමෙයි. මේවායේ නිජබිම දකුණු පැසිෆික් සාගරයේ නව කැලිඩෝනියානු දූපත්. මේ පයිනස් ගස් නිව්කැලිඩෝනියා දූපතට ආවේණිකයි. මේ ගස් වලට කුක් පයින් කියලත් …

ගොඩවාය පුරාණ වරාය කැණීම් හා මුහුදුබත්වූ රෝම නැවෙන් හෙලිවන පුරාණ ලංකාවේ ආනයන-අපනයන වෙළඳාම

ගොඩවාය යනු අම්බලන්තොටත් හම්බන්තොටත් අතර පිහිටි වෙරළබඩ කුඩා ගම්මානයකි. අර්ධ ශුෂ්ක පරිසරයක පිහිටි මෙම ස්ථානයේ සුළං පරිවහනයෙන් නිර්මාණය වූ වැලි වැටිවලින් යුක්ත වූ වෙරළ තීරය හා වලවේ ගඟේ පැරැණි මුව‍ෙදාර ප්‍රදේශයද ඉතා වැදගත් වූ භූ දර්ශන වේ. පුරාවිද්‍යා දෙප...

Top 7 Wildlife in Sri Lanka | දෙස්-විදෙස් සංචාරකයින්ට ලංකාවේ දකින්න පුලුවන් හොඳම වනජීවීන් සත් දෙනා

(C) Department of Wildlife Conservation - Sri Lanka 1.ශ්‍රී ලංකා අලියා ශ්‍රි ලංකා‍නු අලියා, ආසියානු අලින්ගේ උපවිෙශ්ෂයන් අතර විශාලතම උපවිශේෂය වුවත්, අප්‍රිකානු අලින්ගේ උපවිෙශ්ෂයන් දෙකටම වඩා කුඩාය. ඉතිහාස දත්තයන් හා දහනමවන සියවෙසහි ගන්නා ලද ඡාය...