ඇස්ටන් මාටින් ලැගොන්ඩා (Aston Martin Lagonda Global Holdings PLC) යනු සුඛෝපභෝගී අධිවේගී රථ (high performance sports cars) සහ Grand Tourers (GT) නිෂ්පාදනය සඳහා විශේෂිත වූ බ්‍රිතාන්‍ය නිෂ්පාදකයෙකි. ඇස්ටන් මාටින් හුදෙක් සුඛෝපභෝගී කාර් නිෂ්පාදකයෙකු පමණක් න...
ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදකයින් මෝටර් රථ ධාවන ක්‍රීඩා (Motorsports) සහ ඉහළ කාර්යසාධනයක් සහිත වාහන නිර්මාණයට විශේෂයෙන්ම කැපවූ අංශ පවත්වාගෙන පවත්වාගෙන යනවා. මෙම අංශ බොහෝ විට ප්‍රධාන සමාගමේ නිශ්පාදනව වලට වඩා වේගවත්, වඩාත් බලවත්, විශේෂ හැසිරීම් රටා, හා ...
ඔබට BIO DIESEL හදන ආකාරය ගැන මූලික අදහසක් පහත දැක්වේ. මෙය රසායනික ක්‍රියාවලියක් වන අතර, නිසි දැනුමකින් හා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පමණක් සිදු කළ යුතු බව කරුණාවෙන් සලකන්න.ජෛව ඩීසල් (Bio Diesel) නිපදවීමේ මූලික ක්‍රියාවලිය ජෛව ඩීසල් නිපද...
FIRST THING ABOUT TOYOTA RACING - IT'S TGR AND NOT TRDශ්‍රී ලංකාවේ සමහර අය තවමත් ටොයෝටා සමාගමේ ඉහළ කාර්යසාධන සහිත high performance and racing car රථ අංශය හඳුන්වන්නේ TRD හෙවත් Toyota Racing Development ලෙසයි. මෙම තත්ත්වය 2015 වසරේදී වෙනස් වූ අතර, එතැන් ...