නූතන සිංහල භාෂා ව්‍යවහාරය තුළ 'Biography' හෙවත් පුද්ගලයෙකුගේ ජීවන විස්තරය හැඳින්වීම සඳහා "චරිතාපදානය" යන වචනය බහුලව භාවිත වේ. සාහිත්‍ය කෘති, පුවත්පත් ලිපි මෙන්ම ශාස්ත්‍රීය කතිකාවතේදී ද අපට නිරන්තරයෙන් මෙම වචනය හමු වේ. එහෙත්, මෙම වචනයේ නිරවද්‍යතාව සහ යෝ...
ඔපීසියෙන් හම්බුණ 14″ ලැප් එකට ඇබ්බැහි වෙලා පුංචි සයිස් එකක් ගන්න ආසාවක් ආවා. මගේ තිබ්බ Acer එකත් දැන් අවුරුදු 5ක් විතර පරණයි. අභාවයට යන ලකුණු පෙන්නන්න ගත්තා. ඒ නිසා පොඩි එකක් බල බල ඉඳිද්දි තමා ඇපලයක රහ බලන්න හිතුණෙ. රහට වඩා පට්ට සුවඳයි. මොනා නැතත් අලුත් ටෙක් අයිතමේක සුවඳ බැලිල්ල කාලෙකින් වින්දා. මං ගත්තෙ Macbook The …