Category: Science/Technology
දිවයින පුරා වනාන්තර, වගා බිම් සහ ගහ කොළ සහිත නගර සහ ගම්මාන ආශ්‍රිතවද හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් ඉහල කඳුකරයේ එතරම් සුලභ නොවේ. තරමක් දුරට තුරු වදුලින් යුත් කොළඹ සහ ඒ අවට ප්‍රදේශද ඇතුලත් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ වල විදුලි හෝ දුරකතන කණු මත හෝ ...
JavaScriptවලදි වලංගු දිනයක් පරීක්ෂා කරන්න ඕන වුණාම ඔයා මොකද කරන්නේ? විශේෂයෙන්ම user input වලින් “2025-40-12” වගේ වැරදි දත්තයක් ආවොත්? Frontend එකක මේක කරද්දි Datepicker එකක් දාන්න පුළුවන් වුණාට, API එකකට backend request එකක් විදියට ඕනම විදියක value එකක් එන්න පුළුවන්. (එහෙම එන්නෙ කොහොමද, 40 මාසයක් තියෙනවා කියලා හිතන ලොන්තපෝල් ඇටගෙවල නාකි රතු බූන්දියෙක් ඉන්න පුළුවන්ද The …
reduce() කියන්නේ array එකක් තුළ තියෙන values එකට එකතු කරලා final result එකක් ගන්න පාවිච්චි කරන්න පුළුවන් method එකක්. reduce() එකේ හැසිරීම තේරුම් ගන්න හොඳම උදාහරණය:🍳 ඔම්ලට් එකක්. අපි array එකක් ගමු . දැන් මේ ටික වෙන වෙනම තියෙද්දි ඒකට ඔම්ලට් එකක් කියන්න බෑනේ. අන්න ඒ නිසා The post JavaScript Array.reduce() ගැන කතා කරමු appeared first …
මෑතකදී, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු සාලිය පීරිස් මහතා "රුබිකන් තරණය" යන සංකල්පය පිළිබඳව අදහස් දක්වමින්, එහි වැදගත්කම වත්මන් ශ්‍රී ලංකාවට අදාළ කළේය."අපි දැනටමත් රුබිකන් නදිය තරණය කරලා ඉවරයි. දැන් ඉස්සරහට යන්න විතරයි තියෙන්නෙ" යැයි ඔහු සඳහන් කළ...