web analytics

Category: Science/Technology

මහා ලිහිණි ඔලෙය්යා/පෙරදිගු ජවසැරියා (Glareola maldivarum)

එතරම් සුලභ නොවන ලෙස ස්ථානීය වශයෙන් වෙරළබඩ  වියලි විවෘත භූමි සහ තෘණ භූමි වලත් පහත රට වියලි කලාපයේ වැව් ඉවුරු ආශ්‍රිතවත් හමුවන දේශීය පක්ෂියෙකි. එසේම උත්තර අර්ධගෝලයේ රටවල ශීත සෘතුව පවතින මාස වලදී මෙරටට සංචාරය කරන පක්ෂීන්ද සිටින අතර, ඇතැම් විට ඔවුන් ව...