ඉස්කෝලෙ උසස්පෙළ කරන අවදියේ දි දවස ගානෙ දැක්කත් ලොකු මිත්‍රත්වයක් හෝ ආකර්ෂණයක් අපි අතර තිබුණේ නෑ. කොහොම හරි සීට් එකක් අල්ලගෙන නිදාගෙන යන මගේ නින්දට බාධා කරන දෙමළිච්චියො සැට් එකේ ඈත් හොඳ ප්‍රබල සාමාජිකාවක්. ඊට පස්සෙ මං උසස්පෙළ දෙවැනි වරට ලියද්...
"ඔයා දන්නවද මම මේ ගෙදර යන්නෙ මාස තුනකට පස්සෙ..."එලී වාහනයේ පිටුපස අසුනේ ඉන්න මා දිහාවට එබිලා බලමින් කිව්වා.ඇගේ ඇස් දෙක සතුටින් බබලනවා.තමන්ගේ ගෙදරින් මාස තුනක් ඈත්වෙලා ඉන්න එක එලීට ලොකු දුකක්....සාංකාවක්....මාස හයකට එහා ගෙදරින් ඈත දුරු රටක හුදෙකලා...
මේ දක්වා .... ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. ඔහුට රාජකාරියක් පැවරී ඇත. එය නම් මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීමයි. එහෙත් ඔහු එය ක්‍රියාත්මක වීම වැලැක්වීමට හැකි සෑම උත්සාහයක්ම...
කුමට හිරකරම් දතාල තනු රිද්මකූඩුවේ...නිදහස් කරමිඇඟිලි තුඩින්පද පේලියේ,මුමුනන්නඔබේ මුවින්සිත් සේඑක් කරසිතැඟි තාලයේ......