Category: Social
දිගු කතාවක් කොටස් වශයෙන් බ්ලොග් අඩවිය තුළින් ඉදිරිපත් කිරීමට කලක සිට අදහසක් තිබුනත් මේ බ්ලොග් අඩවිය ඇරඹූ අරමුණ හා එය ගැලපේ ද යන්න ගැන සිතේ තිබුණේ සැකයකි. එනිසාම දිගු කතාවක් ඉදිරිපත් කිරීම සඳහා වෙනම බ්ලොගයක් ඇරඹීමට ද මුල පිරුවෙමි. එසේ වුවද ඉදිරිපත් කරන...
මෙලෝකයේ වරක්වත් ශාරීරිකව තැලිච්ච පොඩිවෙච්ච, හිත රිදිච්ච වැටිච්ච, කොන්වෙච්ච පෙලිච්ච යනාදි නිරස සිද්ධීන්ගෙන් බැටකාපු නැති කෙනෙකු ඇත්නම් එය ඉතාම විරල වෙන්න පුලුවනි.දුර ඈතක පියාසලා ආපසු කැදැල්ල කරා තටුසලන පුංචි කුරුල්ලෙකු පොඩි විරාමයකට නවතින ගස...
විද්‍යාවේ ඉදිරි ගමනත් සමග බිහි වූ දැනුම හා නව සොයාගැනීම්වලට එරෙහිව සමාජයේ සාම්ප්‍රදායික දැනුම හා විශ්වාස තුළින් මතු වූ ප්‍රතිරෝධය විද්‍යාවේ ආරම්භය තරම්ම පැරණිය. සමහර විට මිනිසා ගින්දර සොයා ගත් යුගය තෙක්ම දිවෙනවා විය හැකිය. ලංකාව මෙන් ආසියානුකරයේ රටවල ම...
ඔබව කඨෝරයෙකු කරන්නලොවට ඉඩ නොදෙන්න.අනේක රිදුම් නිසා ඔබ,ඔබව ප්‍රතික්ෂේප නොකරන්න.අමිහිරි අත්දැකීම්,කරුණාවන්ත ඔබ වෙලාගන්න ඉඩ නොහරින්න.ආඩම්බර වෙන්න,කවුරු එකඟ නොවුවදඔබ ඉන්න තැන සුන්දරය.Iain S. Thomas කවියාගේ Be Soft කවියේ පරිවර්තනයකි.පරිවර්තනය: එම්. ඩී...
රටකජු ඇටයක් තරම් පුංචිවිසල් යෝධයෙකු වුව දඅප සැම ලොකු කුඩා නොවෙන්නෙමුඅඳුරේ, වහන් කල විට එළියරජෙකු තරම් පොහොසත්ගුල්ලෙකු තරම් දුප්පත් වුව දඅප සැම වටී එක ලෙසඅඳුරේ, වහන් කල විට එළියරතු, කළු, රඹ,කහ හෝ සුදු වුව දඅප සැම දිස්වෙන්නේ එක ලෙසඅඳුරේ, වහන් කල වි...