web analytics

Category: Social

යළි යළිත් පෙම් බඳිමි මට ම හිමි කවි සිතට……

 තුරු අගිසි පුරා පිපි මල් හීන ඇස ගැටුණකාලයක ජීවිතේ කවියෙන්ම හිත පිරුණමතක අමතක නොවන තුරාවට හිත රැඳුණයළි යළිත් පෙම් බඳිමි මට ම හිමි කවි සිතට......පන්හිඳ'ග අතෝරක් නැතුව ගී කවි ලිව්වඒ දවස් අමතකව නොයා යුතු බව කිව්වමගේ හිත හුදෙකලා ලෝකයක රස මැව්වඉදින් ආය...

ඔබමය ප්රදීපාගාරය කුණාටුව | Light House and Storm (ශනිදා දහයට!)

 කලහලකාරි රළු සිතුවිලිඔබේ සිත් වෙරළ පෙලද්දිඑපා බියවෙන්න, ඔබමය ඔබේප්‍රදීපාගාරය, කුණාටුව එකලෙසඑපා මුදාහරින්න, දැඩිව අල්ලාගන්නරළු, මොර දෙන කුණාටුවමෙල්ලකරන්න, හිතැඟි ලෙසතෝරාගන්න, අවදිකරන්න ඔබේ හඬ පතුරවා අණසක "සාමකාමීව, තැන්පත්ව"නිර්මාණ ගෞරවය මුල්...

විනිශ්චය IV

                                                                    පරිච්ඡේදය II - දෙවන කොටස"ස්වාමිපුරුෂයා දන්නවද මෙහෙ ආවා කියලා?""නෑ.""දැනගත්තොත් තවත් අමාරුවේ වැටෙයි.""මම දැං ඇවිල්ලනෙ ඉන්නේ. ඉස්සරහ ඉන්නවා දැක්කනං මම ...

ප්‍රඥාවෙන් අවසන් නොවූ ආනන්දය

පසුගිය සතියේ ප්‍රවීණ සංගීතඥයෙකු හා මධුර ගී තනු නිර්මාපකයෙකු වූ ආනන්ද ගමගේ මහතා අප අතරින් නිහඬවම වෙන්වී ගොස් තිබිණ. ඒ පිළිබඳව කිසිම පුවතක් කිසිම ජනමාධ්‍යයක පළවී තිබෙන බවක් නුදුටිමි. මා ද ඒ පුවත දැකගත්තේ මා මිත්‍ර, ප්‍රවීණ ලේඛක සිඩ්නි මාකස් ඩයස් ඔහුගේ ෆ...