Category: Social
පරිච්ඡේදය III …
මා ඔබට පෙම් කරමිහිරු දවනතුරු ආකාහේ,සඳ දිළෙනතුරුඅඳුරු රාත්‍රියේ.රුදුරු නිල් සයුරනිසසල වෙනතුරු සිඳී,මා ඔබට පෙම්කරමිකාලය ගෙවෙනතුරු.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Christy Ann Marine)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral...
අපාචේ හංදියේ ඕවන් බක්ට මෙන් මට ද උභතෝකෝටියකට මුහුණ දෙන්නට සිදුවිය. මහ දිග කතාව පළකරද්දී ඒ අතර සුපුරුදු සාමාන්‍ය පෝස්ට් දැමීමෙන් කතාවේ කොටස් යට යන අතර ඊට අවධානය ද අඩුවෙයි. ප්‍රතිකර්මය නම් දිග කතාව සඳහාම මා සකසා තිබූ අළුත් බ්ලොග් එකකට එය මාරු කිරීම...
(cartoon movement වෙතින්)මා දැනටමත් ස්ථිරවම හිත හදාගෙන ඉවරයි ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් වන්නට. රටට දැන් අවශ්‍ය වන්නේ ඔහුගේ අතීතයේ ඉතිහාසය කොයි තරම් හාරා ඇවිස්සුවත් ඔහුට හානියක් කරන්න බැරි විදියේ අපේක්ෂකයෙක්. එහෙම උනාම පක්ෂයේ සතුරන්ට ඔහුට විරුද්...
ඉස්සර කලින් බ්ලොග් එක තියන කාලේ මම දිනපොතක් ලිව්වා. ඒ බ්ලොග් එක වහලා දැම්මා. ඒ ගැන ආපහු හොයල වැඩක් නැහැනේ. නමුත් බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙත් නැති එකේ මට හිතුනා සතියකට පාරක් හරි දිනපොතක් වත් ලියන්න ඕන කියල ....හොඳයි ඉතින් ගිය සතියේ ටික හරි මේ සතියට...