Category: Social
පරිච්ඡේදය 7 - දෙවන කොටසග්‍ර්‍රියර් හා ඔහුගේ පුත්‍රයා රාත්තල් සියයක පමණ බරට පස් පිරවූ ගෝනියක් පඩිපෙළ දිගේ ඉහලට ගෙනගොස් අගුල්දොර මත තබා නැවත පහළට පැමිණියහ. "ඔන්න බලාගන්න." ආඩම්බරයෙන් පැවසූ ග්‍රියර් ලීයෙන් සැදූ ලීවරයක් අල්ලා තමා දෙසට ඇද්දේය. ...
හෙටපිපෙන්නට නියමිතරෝස පොහොට්ටුබොහෝමයක්නටුවෙන් මිදෙන්නැතිඊයේ...
පොත් එක්ක ගෙවුණ පැය කීපයක්...අද මගේ day off එක.ඒ කියන්නේ සති අන්තෙ දවසක් වැඩ කළොත් ඒ වෙනුවට ලැබෙන අමතර විවේක දිනය.මම උදේ දහයට විතර එළියට බැස්සේ අව්ව එක්ක සනීප දායකව උදාවෙලා තියන දවසට ස්තුතිවන්ත වෙන ගමන්.දැන් සාමාන්‍යයෙන් 10°C උෂ්ණත්වයට මෙහෙ දවස ආ...
මේ දක්වා .... ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. ඔහුට රාජකාරියක් පැවරී ඇත. එය නම් මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීමයි. එහෙත් ඔහු එය ක්‍රියාත්මක වීම වැලැක්වීමට හැකි සෑම උත්සාහයක්ම ...
ඉස්කෝලෙ උසස්පෙළ කරන අවදියේ දි දවස ගානෙ දැක්කත් ලොකු මිත්‍රත්වයක් හෝ ආකර්ෂණයක් අපි අතර තිබුණේ නෑ. කොහොම හරි සීට් එකක් අල්ලගෙන නිදාගෙන යන මගේ නින්දට බාධා කරන දෙමළිච්චියො සැට් එකේ ඈත් හොඳ ප්‍රබල සාමාජිකාවක්. ඊට පස්සෙ මං උසස්පෙළ දෙවැනි වරට ලියද්...