Category: Social
අපි කවුරුත් කැමැතියි ජීවිතයේ දිනන්න, පැසසුම් ලබන්න, සුන්දරත්වය, අලංකාරය, සුවඳ විඳින්න... ඒත් අපි කාගෙත් ජීවිතයේ යම් යම් අඳුරු අවස්ථාවන් තියෙනවා. පමණක් වෙලාවට එක පිට එක අසාර්ථකවීම්, පාඩු ලැබීම්, අසනීප, අසතුට වගේ දේවල් වගේම මෙයයි හරියටම කියන්න බැරි...
සුරකින්නට මිසරිදවන්නට නොවනටුවෙ කටු,පරිස්සමින්ඇදී ඉහළටපිපීයන්මොට්ටුවේලස්සනට...
Every little helpsසුපුරුදු පරිද්දෙන් මම වාට්ටුව දිගේ ඇවිදන් යනවා.අපේ හොස්පිට්ල් එක පොඩියි.හැබැයි ලස්සනයි.පිළිවෙලයි.ජෝ ඉන්නෙ එක කාමරයක.එයාගේ දණහිස් දෙකෙන් එකක් රුමටොයිඩ් ආතරයිටිස් රෝගය නිසා සම්පූර්ණයෙන් ම හයිවෙලා තියෙන්නෙ.ඒ අව් අස්සෙ බිම වැටිලා අන...
හුයන්නනීහැන්ද අතැතිඇතිවෙන්න බෙදාගෙන කාපල්ලාඈඳිගෙනකුස්සියේමමහ බංකුවේ...ps:හුයනවා = උයනවා, අරක්කැමියා, කෑම හදන cookහුයන්නනී = cooksහෝටලේ මුදලාලි කවදත් හොඳින් සලකන්නේ කුක්ලාට...
නව වසරක් උදා වී මාස දෙකකුත් හමාර වන්නට ඔන්න මෙන්න ය. වඩාත් දුෂ්කර වෙතැයි අපේක්ෂිත කාලයක් අභිමුව ඇල්මැරුන සුබපැතුම් ගලා යද්දී උණුසුමක් දැනෙන එකම මාතෘකාව නම් මැතිවරණයයි. මේ වසර මැතිවරණ වර්ෂයක් ලෙස අර්ථකතනය කර ඇති නිසයි ඒ. ඒත් සමගම කුණු සෝදන්නන්, රෙ...