Category: Social
රැයේ මියැදෙනඋදයේ පීදෙනරුපියල් හතලිහකපාට පාටකෝටි ගනන්හීන මල්...
සතුටු කතන්දර කිහිපයක්ම ලියන්න අතමානයේ තියෙද්දිත් අද අහම්බෙන් සිදුවුණ පොඩි කතාවක් ලියන්න හිතුණා.දිවා ආහාරයෙන් පස්සෙ ආපහු සැරයක් පේෂන්ට්ස්ලා බලන්න වාට්ටුවට රවුමක් ගිහින් එනවා මම.සමහර අයව දවසට දෙපාරක් බලන්න ඕනෙ නිසා.ඉතින් ඔහොම යන වෙලාවක එක ආච්චි අම්මෙක් ම...
මේ දක්වා: ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. මිනීමැරුමකට වරදතරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත් මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුව බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙහෙසෙය...
කෙත්වතු පුරන්වෙලා,කම්මල වල් වැදි ඇත.හුරුවෙයල්ලාඅලුත් කලාව;තලන්නැතිවදෙසන්න...සටහන:මෙය ඡායාරූපයට ලියපු පදපෙලකි, පාවිච්චි කරලා ඉවතලෑ මිටි හිස් කිහිපයකින් කර ලස්සන නිර්මාණයක පිංතූරය නෙත ගැටුන වෙලාවේ ඇති වෙච්ච සංකල්පය.මිටි හිස ඉංග්රීසියෙන් hammerhead,...
(cartoon movement වෙතින්) ලිට්සීකර් ගුරු වෘත්තියේ නියැලුන මුල් අවදියේ සේවය කළ එක්තරා පාසැලක ගුරු මණ්ඩලය මාස ගණනාවක් යනතුරු සිතා සිටියේ මා කතෝලික භක්තිකයෙකු ලෙසය. එයට හේතු දෙකක් විය. එකක් නම් ඒ දිනවල ලිට්සීකර් ...