web analytics

Category: Social

පාට පාට සරුවත්

 හිරු දවනවා.කඩ වීදිය පුරාලබයි ලාබයි කියනවා.අතේ ගුලිකරගත් නෝට්ටුවහිස් උරමලු අරගෙනසාප්පුවෙන් සාප්පුවට දුවනවා.හෙම්බත්ව දුවනාමිනිසුන්ටපාට රසකර සරුවත්හැදෙනවාකඩවීදියේ තැන තැන.දවන හිරු යටසීතකර සරුවත්කාසි දී අරගෙනඋන්ම බොනවා....

විනිශ්චය

 ලිට්සීකර් විසින් පරිවර්තනය කරනු ලබන විනිශ්චය නවකතාව කියවන සුලුතරයක් වූ සහෘද පිරීස වෙතයි. මේ දිනවල ලිට්සීකර් ගිලන්ව සිටින බැවින් එය ඉදිරිපත් කිරීම අතපසු වී ඇති බව ද සුව වූ පසු ඉතිරිය පළකරන බව දන්වමි....

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

 නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා. පෘථිවි භූගෝල විද්යාවට සමපාත වන දුර මැනීම සඳහා ක්‍රමයක් සපයන මෙය එක් නාවික සැතපුමක් අක්ෂාංශ මිනිත්තු එකක් පිළිබිඹු කරනවා. අක්ෂාංශ ලොව පුරා ස්ථාවර ලෙස සලකන්නේ විවෘත සාගරයේ සහ අහසේ ප්‍රස්ථාර මාර්ග සලකුණු කිරීම සඳහායි.1929 දී ස්ථාපනය කරන ලද …