web analytics

Category: Social

කියවන බව

 මෙහෙම දෙයක් තේරිලා තියෙනවා ද? ඔයා මේක කියවන කොට සාමාන්‍යයෙන් හිතෙන්නේ මම නිපුන් ලියපු එකක් කියවනවා කියලා , හැබැයි ඇත්තටම මේක කියවන බව තුල කියවන්නා ,ලියපු දේ, ලියපු කෙනා හමුවන බව. මෙක කියවන බවට live experience එක නැත්නම්  මෙ මොහොත කියන...

වාද

 සමහර වාද සාකච්ඡාවල ඵලදායි බව අඩු අපි කෝමත් කතාවට එන්නෙ මම හරි කියලා පිහිටලා , දරාගෙන ඉන්න තියරි එකෙ අවුල පෙන්නුවම, ඔව් ඒක හරි “හැබැයි” කියලා ආයෙ එතැනටම පනිනවා . නැත්නම් ඉස්සෙල්ලා මම වැරදි දැන් මම හරි කියලා පොඩ්ඩක් වෙනස් එකක් බදාගන්නවා 😁 තමන්ට ” හැබැයි “/but කියවෙන කොට පොඩ්ඩක් මීටරෙන් ඉන්න 😉

opportunity cost

අපි වියදම් කරපු කාලය /ශ්‍රමය /මුදල වෙන දේකට යොදවන්න තිබ්බ කියන ගොඩක් අයට හිතෙනවා. ඒත් වෙනදෙයක් වෙන්න තිබුණා නම් ඒක වෙලා. ඒහෙම පුළුවන්  වෙන්න නම් කාලය නිරපේක්ෂව තියෙන්න ඕන . එහෙම ද? ...

assumptions

 assumptions  අපි බල්ලා අල්ලලා කෑමක් කන්න කලින් සබන් ගාලා අත හෝදනවා. අපිට සබන් එකෙ තියෙන chemical ගැන පොඩි සැකයක් වත් නෑ. අන්න ඒ වගෙ අපෙ මුල් බැහැල තියෙන උපකල්පන /assumptions ගැන එහෙම එකක් තියෙනවා කියලා වත් අපි දන්නෙ නෑ ...

පොඩි උන් ලොකු අයගෙ සින්දු කියන එක

 පොඩි උන් ලොකු අයගෙ සින්දු කියන එක. ඌ එකෙ තියෙන double meaning එක තියා මතුපිට අර්තයවත් දන්නවා ද? ඔයාට අවුල යන්නෙ ඔයා double meaning එක දන්න නිසා ද? ඌ දන්න රන් කුඹු  😁 ඇත්තටම මන් දන්නෙත් නෑ. internet එකෙත් නෑ 😉