web analytics

Category: Social

විනිශ්චය – xv

මේ දක්වා:                  ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත් මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුන බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙ...

අවනත සොබාව | Nature’s Treat

 සැඩ හිරුඅණසක පතුරමින් ඔරවනසවස්වරුවක,සැනෙකින්...හතර වටින් කලුකරපාවී ආවා වලාකුළු රොත්තක්අරගෙන දවන ගත නිවාලනසිසිල් සුළඟක්...කොහෙන් දෝ අවුදින්අඳුරු අහසේඔසවාගෙන පැසක්බමනලංව, ඈත්ව රඟනාසුදෝ සුදු වරා මල් පෙලක්නිදැල්ලේ, ලස්සනට...පවන සැර වියඅහස කඳුළු සැලුව...

ක්‍රිකට් කැඩපතෙහි පිළිඹිබු වන ශ්‍රී ලාංකීය හෘද සාක්ෂිය

    (cartoon movement වෙතින්)පසුගිය සති කිහිපය තුල අප කාගේත් අවධානය යොමුවිය යුතුව තිබූ සිදුවීම් මාලාවක් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ හටගැනෙනු දැකගත හැකි විය. එහෙත් සුපුරුදු පරිදිම ඒ කෙරෙහි සිය ඇස යොමු කළේ ක්‍රිකට් ලෝලීන් පමණි. ඇෆ්ඝනිස්තාන...

යකඩ යක් කුමරියනී, දේවියනී, රැජිණියනී

යකඩ යක් කුමරියනී, දේවියනී, රැජිණියනීදුවන්න හනි හනිකට කොළොම්පුරේටඉඟසුඟ නලවා පරිස්සමෙන්රැගෙන එන්න දූ පුතුන් ගමරටටදුම්රියට කාන්තාවන්ගේ නම් යොදන හේතු...

දුම්රියට කාන්තාවන්ගේ නම් යොදන හේතු

ඇයි දුම්රියට පිරිමින්ගේ නම් නොදමන්නේ? ඇයි කාන්තාවන්ගේ නම් පමණක් යොදන්නේ? මේ ගැටලූව අනන්තවත් ඔබේ හිතට නැගෙන්න ඇති නේද?දුම්රියට කාන්තාවන්ගේ නම් පමණක් යොදන්නේ දුම්රිය වගේම කාන්තාවත් නඩත්තු කරන්න අපහසු නිසා කියලා කසුකුසුවක් තියෙනවා තමයි. නමුත් මට හිතෙනවා ප...