Category: Social
මහා දන්සල පිං කැමති ඇත්තෝ ඇති තරම් කොටාබාන්නට වරෙල්ලා...
පරිච්ඡේදය 11 දෙවන කොටසඔහු පිටතට පැමිණ බන්දේසිය …
පසුගිය දිනෙක සුවිශේෂ වූ පොතක් කියන්නට ලැබිණ. ඒ පොත ගැන වචනයක් නොලිව්වොත් අඩුවක් යයි සිතේ. ඒ ගැන ලියන්නට ද හොඳම දවස අද වෙතැයි සිතමි. පොත අවියෙන් ලියූ අකුරු ය. කතුවරයා ගෞරිපාල් සාත්ත්‍රි ය. පොතෙහි කියවෙන හැටියට ඔහු LTTE සාමාජිකයෙකු හැටියට ක්‍රියාකර...
අම්මේ නුඹවපාගපු හැම එකාම දුන්නේවෙනම ගැම්මක්කෙලවරක් නැතුව රිදවපු හැමවාරෙම රටාවක්ජීවිතය ජයගන්නවාරුවක්...Mother's Day 2024...
Ken Tsaro - Wiwa නයිජීරියානු ලේඛකයෙකි. ඔහු අයත් වූයේ එහි වූ ඔගොනි(Ogoni) නමින් හැඳින්වෙන සුළුතර ජන කොට්ඨාශයකට ය. ඔගොනි ජාතිකයන් ජීවත් වූ ප්‍රදේශය බොරතෙල් කැනීම සඳහා බහුජාතික සමාගම්වලට පැවරීම නිසා දැඩි ලෙස පාරිසරික ගැටළු මතුවී එම ප්‍රදේශයේ ජීවත් ව...