Category: Social
මම “එයා ” උනානම් මම කියනවා හොඳ දෙකක්…… එහෙම හිතෙන වෙලාවට ඔයා එයාගෙ චරිතය රගපාන වෙලාවක් 😉 එතකොට අනික් වෙලාවට 🤔
අපිට මොනාහරි කරන්න හිතුනම (මුලින්ම හිතෙන්නේ ) අපිට ඒක කරන එක සාධාරණීකරණය කරගන්න ඕන. ගොඩක් ඒවා by default සාධාරණීකරණය වෙලා තියෙන්නේ . උදාහරණයකට- trip යන එක, කන එක.( මේවගෙ දෙවල් වලට විරුද්ධව කතා අඩුවෙන් ඇහෙන්නෙ , නැතිව නෙමේ) හැබැයි මිනිස්සු වැඩිපුර රණඩු වෙන්නෙ අපෙ සාධාරණීකරණයට ගහන කොට. අරයට චන්දය දැමීම. රට/ලංකාවට යන එක. ආගම අදහන
ඉස්සෙල්ලාම ක්‍රිකට් ගහපු හින්දා බැලුවා. දැන් බලන හින්දා ගහනවා #consumerism හැම සෙල්ලමම එච්චරයි ...
match එක පැරදුනාම බලපු එක වැඩක් නැති වෙනවද? ප්‍රෙමය පැරදුනාම love කරපු කාලෙ අපරාදේ ද? උත්තරය මොකක් උනත් බලන්න මෙ මොහොත උඩ තමා අතීතය නිර්වචනය වෙන්නෙ ...
මම ඉපදුනේ කොළබ එතනදි මන් වෙනුවෙන් නිකුත් කරපු birth chit එක මත හදලා තියෙනවා උප්පැන්නක්. ඒ උප්පැන්න මගෙ ඉස්කොලේ , කැම්පස් එක රස්සාව කරන තැනට දීලා තියෙනවා . ඔය උප්පැන්න දීලා තමා මගෙ අයිඩෙන්ටි කාඩ් එක හදලා තියෙනවා ,ඒකෙ number එකට තමා වාහන , බැංකු ගිණුම් ,ණය විතරක් නෙමේ අවස්ථා දාහකට වඩා ඕක ලියලා ඇති.