web analytics

Category: Social

ප්‍රයාණය – The Journey

 දිළෙමින හිරු එළියේවිටෙක මැලවෙමිනවිඳිමින මද සුළඟමැඩගෙන මාරුතඅතු ඉතිදළු මලඋල් කටු ද එක සමව සුරැක්කඋඩ පහළ යනෙන පපුතුරටහුස්ම පොද ලබා දුන්නහරිත පතක පුංචි පුල්ලියක්,නැග එන හිරු බැස යනගෙවමින දින දිනවිදහා වට වටවැඩෙනා පැල්ලමක්,පලවා හරිමින හරිතයඅවපැහැ ගිලග...

අලුත් බ්ලොග් එකක්

 https://thepsychblog.com/ අපේ බ්ලොග් අඩවි අතරට අලුතින්ම එකතුවුනු බ්ලොග් එකක් තමයි https://thepsychblog.com  උඩ තියෙන ලිංක් එකෙන් අලුත් බ්ලොග් එකට ගොඩවැදිලා  කොමෙන්ට් එකක් එහෙම දාලා දිරි ගැන්වීමක් කරලා යන්න යාලුවනේ....

ජුලි හතයි

 අජන්තා රණසිංහ පද රචනය කල ත්‍යාගා එඩ්වඩ් ගායනා කරන මේ ගීතය කඩුල්ල වියමන් කරන ජූලි හතට සම්බන්ධ වෙන්නේ යාන්තමින්.ඒත් පහු ගිය අවුරුදු තිස් හතර ක කාලේ ඉදන්ම. මේ ගීතය ජුලි හත්වෙනිදට කඩුල්ලට මතක් නොවී තිබුනේම නැහැ. මතක් වුනා අනිවාර්යෙන්ම.අවුරුදු තිස් හත...