Category: Social
මම “එයා ” උනානම් මම කියනවා හොඳ දෙකක්…… එහෙම හිතෙන වෙලාවට ඔයා එයාගෙ චරිතය රගපාන වෙලාවක් 😉 එතකොට අනික් වෙලාවට 🤔
අපිට මොනාහරි කරන්න හිතුනම (මුලින්ම හිතෙන්නේ ) අපිට ඒක කරන එක සාධාරණීකරණය කරගන්න ඕන. ගොඩක් ඒවා by default සාධාරණීකරණය වෙලා තියෙන්නේ . උදාහරණයකට- trip යන එක, කන එක.( මේවගෙ දෙවල් වලට විරුද්ධව කතා අඩුවෙන් ඇහෙන්නෙ , නැතිව නෙමේ) හැබැයි මිනිස්සු වැඩිපුර රණඩු වෙන්නෙ අපෙ සාධාරණීකරණයට ගහන කොට. අරයට චන්දය දැමීම. රට/ලංකාවට යන එක. ආගම අදහන
ඉස්සෙල්ලාම ක්‍රිකට් ගහපු හින්දා බැලුවා. දැන් බලන හින්දා ගහනවා #consumerism හැම සෙල්ලමම එච්චරයි ...
මගෙ කියලා අල්ලගෙන නෑ කියලා හිතනකොට මගෙ නෙමේ කියලා අල්ලගෙනලුනෙ 😬
සමහර විට මේවත් බෞද්ධ ගී වෙන්න පුළුවන් 🤔 ලෝක සිතියම – mithunsk ,dhanith sri අනන්තයට යනවාමයි – සේනක බටගොඩ අපි කවුරුද? – සේනක හද අල්ලන්න යන – wayo/mithunsk හිත හොයන්න – කසුන් කල්හාර තව මොනවාද ? 🤔