Category: Social
අදත් බැරිලු කරන්නඅන්තිම තෙරපිය.කීවතාවක් නම් කල්ගියා ද?ඉන්නෙපයි වරුවක් එනකම්ගමේ යන බස්සෙකඔන්න ඔහේ ඉන්නවා මෙතැනම.මහා දානපති ගමේ මුදලාලිසැරසිලා සුදෝ සුදු ඇඳුමින්පිටව ගියා හීන් සීරුවෙන්වහලා ඉමර්ජන්සි දොරටුව,බලන්නෙපයි කටපුරා හිනාව.රිදුම් දෙන ඇඟපත,ඇවිද...
ජීවිතය අපුරුය. උපන් කල අසරණය. කාගෙත් උදව් උපකාරයක් නැතිව පැවතීමක් නැත. ටිකින් ටික උස් මහත්වන විට නිදහසේ කටයුතු කිරීමට පටන් ගනී. වැඩි හිටි පාලනයෙන් මිදී තනියෙන් කටයුතු කිරීමට පටන් ගනී. වැඩිහිටි පාලනය යටතේ අධ්‍යාපනය ලබයි. තරුණ වියට පත්වී රැකි...
(cartoon movement වෙතින්)1. දරුවෙකු මැරූ මිනිසාඑක්තරා ඈත පලාතක මෝඩ මනුෂ්‍යෙයක් හිටියා. ඔහුට දරුවන් හත්දෙනෙක් හිටියා. එක දවසක් බලාපොරොත්තු නොවුන ලෙස මේ දරුවන් අතරින් බාල දරුවෙක් මියගියා. දරුවා මියගිය බව දැනගත් පසුව මෝඩයාට අවශ්‍ය උනේ සිරුර වලලන්නේ නැතිව...
පළමු කෝපි කෝප්පය මෙතැනින් දෙවෙනි කෝපි කෝප්පය මෙතැනින් තුනඇය අසරුවා දකින වි...
පළමුව කෝපි කෝප්පය එක කියවන්න. &n...