web analytics

Category: Social

Degrees Are Not Vocational Trainings

There is a growing misunderstanding about what a university degree is meant to do. Specially in the IT industry. Many people expect degrees to work like vocational training programs. This expectation creates frustration for students, employers, and educators alike. A degree is academic by nature. Its primary goal is to provide academic value, not to … …

ශුද්ධ වූ නගරය

 අශ්ව කරත්තය ප්‍රධාන ප්‍රවාහන ක්‍රමය වූ යුගයේ අමෙරිකාවේ පාරක් දිගේ ඇදෙන අශ්ව කරත්තයකි. එහි මගීන් හතරදෙනෙක් සිටිති. එක්වරම අශ්ව කරත්තය නවත්වන රථාචාර්යයා රථය තුළ සිටින මගීන්ට අනතුරු අඟවයි."මහත්වරුනි, තව ටිකක් ඉස්සරහට ගියාම නගරයක් තියනවා. ඒත් අපි අශ්...

නොබලා ඉන්නයි තිබුණේ!

Anna Davis  විසින් ලියන ලද You shouldn’t have watched the news on TV නම් කෙටිකතාවේ පරිවර්තනයකි, මේ. එය ගින්නෙන් වූ විනාශයක් ගැන වුවද ඉතා පහසුවෙන් ජලයෙන් වූ විනාශයක් ගැන වන්නට ද පුළුවන.  ඉතිරි ටික...

බලමුද විසදන්න?

වෘත්තාකාර උද්‍යානයක් වටා මීටර් 440ක වට ප්‍රමාණයක් ඇත. එම වට ප්‍රමාණය දිගේ මීටර් 5 බැගින් ගස් සිටුවා ඇත. සෑම තුන්වන ගසක් අසල බංකුවක් ද තබා ඇත. එමෙන්ම සෑම හතරවන ගසක් අසල ලාම්පුවක් සවි කර ඇත.(අ) උද්‍යානයේ ඇති සම්පූර්ණ ගස් ගණන කීයද? (ආ) බංකු ගණන කීයද? (ඇ) ලාම්පු ගණන කීයද? (ඈ) ගසක් අසල බංකුවක් සහ ලාම්පුවක් යන දෙකම ඇති ස්ථාන ගණන කීයද?