Category: Social
නෙක උයන් වතු පුරාපාට මලින් පිරිලා හැඩයි,හෙට දවසේ පල බරින්අතු ඉති පුරවන වහසි බසින්සුරඟන රැඟුම්...ගුමු ගුමුවෙ ඇදීමුලා නොවන්,ඉටි මලින් සරසලාඅහස උස තුඹස්යසසින් වැජඹෙන වේයන්... කලබලෙන් උන් ඇදෙන්නේරැකෙන්නට උනුන්,රකිමින් උන්ගේ රජුන්මිස නිමාකරන්නට ද...
Feeling misunderstood is like being the only person at a party who didn’t get the memo about the dress code. Everyone’s in formal wear, and you’re in a dinosaur costume, wondering why people are giving you weird looks. But hey, before you start questioning your entire life’s choices, take a breather. Maybe they’re just jealous The …
නුඹේ ලැම විසලයිඅතු ඉති පිරි සෙවන සිසිලයිඉතිරෙන සෙනෙහෙ කරුණාව උතුරයිදළු, කොළ, මල් පල බර නැතුවයිපුංචි ළදල්ලකට ඉඩ දුන්නාසෙනෙහසින් හොවා කිරිකර පෙව්වාසවිමත් හරිත පතකව වැඩුවාසුළඟේ ලෙලෙනා මාරුත පරදා දිරි දුන්නායුතුකම් ඉටුකලෙමි නම්අතු ඉති රිකිලි මල් පලකො...
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණ ප්රචාරක රැළියක දර්ශණයක්!(අනුග්රහය Cartoon Movement වෙතින්) ...
ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා.නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ලොග් අඩවියෙන් එක ගීතයක්ද නම් කොරලා තිබ්බා. මේ ස්තුතිය උත්සාහ කරපු හැමෝටම. එහෙනම් ඔන්න පිලිතුරු ටික දැම්මා. 1. මුගටියෙක් ගයනා ගීය ----- "සදාදර නයෝ ඔබේ මංගල දිනේ " --- ජයන්ත දිසානායක2. කලුකුමාරයා ගයනා ගීය …