Category: Social
31 තායි සයිඩ් එකට එද්දි සිම් එකක් බාත් 180යි කිය කිය වික්කා බෝඩර් එක කිට්ටුවම. හම්මටසිරි දවස් තුනට මොකටද එච්චර වියදම් කරන්නේ කියල මම ගත්තේනෑ, අනෙක සෙවන් ඉලෙවන් වල බාත් හතලිහට පනහට තියෙනවා කියලත් ලාවට මතක තිබුනා. යාලුවෝ දෙක ගියා ටවුමේ වෙන දිහාකට සල්ලි ...
30ලාඕස් වල හම්බුන ලංකාවේ ජොකියාඅපි මුලින්ම වියන්ටියෙන් වලට ආපු දවසේ ගියා ලාඕස් වල සෙන්ටර් එකේ තියෙන විශාල සොපින් මෝලමට. ඒ මෝලමේ බී වයිඩ් ඩී අලුත්ම කාර් තිබුනා.ඒවා ලංකාවේ නම් දැකලත් නෑ. ඒ වගේම එදා ෆිට්නස් මීට් එකක් තිබුනා මෝලම ඇතුලේ. ගෑල්ලමයි නම් ...
29 බස් එක ටික දුරක් යද්දි අපිට ලාඕස් වලින් අයින් වෙනකොට පුරවන ඩිපාචර් කාඩ් එකයි තායි වලට ඇතුල් වෙනකොට පුරවන එරයිවල් කාඩ් එකයි ලැබුනා. ඒක පුරවන්න පෑනක් නෑ. ඒ පාර බස් එකේ හිටපු නාකි ඇන්ටි කෙනෙක්ගෙන් පෑනක් ඉල්ලා ගත්තා. අනේ ඒ මනුස්සයා හරිම කරුණවෙන් ප...
28අපි වියන්ටියෙන් වලින් බැස්සා. මගේ ගමන් අත්දැකිම් අනුව මේ වගේ අවසාන තැනකට බස් එකෙන් ප්ලෙන් එකෙන්, කෝච්චියෙන් බැස්සහම අපිල කලබල වෙන්න හොද නැහැ. බහිනකොටම සෙට් වෙලා වද දෙන්න යන කරදරකාරයින්ගෙන් අයින් වෙල චූටිකක් දාල මූණ ටිකක් හෝදගෙන එතැන තියෙන සාමාන...
27බීම එකකඩේකට ගියා වතුර එකක් බොන්න කියල. හැමතිස්සෙම කූල් බීලම උගුරත් කේස් වෙලා අති කියල අපි ගත්තා කූල් නැති බීම එකක්. ගත්ත යාලුවා අරගෙන පලවෙනි උගුර දාගත්තා විතරයි ඒක දැම්මා බොස් ගාල ආයේ පාරට. මම මේ මොකද වුනේ කියලා බලන්න උගෙන් බෝතලේ අරගෙන මමත් උගුරක් දා...