web analytics

Category: Social

අතරෑ පැලැස්ස – කෙටි දැනුම් දීමක්

90 දශකයේ මුල උපන් දරුවොන්ට හොදටම මතක නම් ලැයිස්තුවක් තියෙනවා. එලුසන්, බගලවතී ඉස්කෝලේ හාමිනේ ,පඩිතුමා වගේ චරිත අමතක වෙන්න විදියක් නෑ .මට අහම්බෙන් වගේ ඊයේ යුටියුබ් එකේ සජෙස් කරල තිබුනා අතරෑ පැලැස්ස කියන මපට් නාටකය. මේක ටයිටස් තොටවත්ත මහත්මයගේ නිර්මාණයක්...

මම නිතර කියවන වෙබ් අඩවි පිලිබද ඔත්තුවක් – Websites I Read Frequently

මීට දශකයකට පමන එපිටින් ඉන්ටනෙට් එක තුල සිංහල බසින් ලියැවුනු අන්තර්ගතයන් තිබුනේ ඉතාම අල්ප ප්‍රමානයක්. ඒ වෙනකොට බ්ලොග් සමාජය ගොඩක් වේගයෙන් දියුණුවෙමින් ආවත් බ්ලොග් කියවන්න පෙලඹිලා හිටියේ සමස්ථයක් වශයෙන් සුලු පිරිසක්. කොහොම උනත් දැන් විවිධ අකාරයේ ලි...

සුබගමන් වික්‍රමබාහු – Salute To Comrade

වික්‍රමබාහු කරුනාරත්න සහෝදරයා මිය ආරංචිය අද දැන ගන්නට ලැබුනි. මම බාහු ගැන දන්නේ පුංචි දේවල් කිහිපයක් පමනි. බාහු සහෝදරයා සුවිසල් මිනිසෙකු බව දැන ගන්නට පෞද්ගලිකව මට විශාල කාලයක් ගතවිය.ඔහු ලංකාවේ ජාතිකවාදයෙන් ඔද්දල්වුන කුහක වාමාංශිකයකු නොවන බව දැන ගැනීමට ...