Category: Social
ඉතිහාසය නැවත නැවතත් සිදුවන බව යන කියමන කාල් මාක්ස්ගේ ඉතා සුප්රකට වැකියකි .බොහෝ දෙනා එහි නොදන්නා කොටස වන්නේ පලමුවර එය කේඛවාචයක් වනවිට එයම නැවත සිදුවනවිට දෙවන වර එය විහිලුවක් බවට පත්වන බවයි. පලමුවර අපට ආපසු හැරවිය නොහැකි තරම් ඛේදවාදචයක් කරා ග...
මේ සිටින්නේ දශක දෙකකට ආසන්න කාලයක් අපේ නිවසේ හැදී වැඩුනු කුඩා බලුපැටියාය. ඌට ශිබා යන නම තැබුයේ අපේ තාත්තාය. ශිබා යනු බලු වර්ගයක් බව අපි දැන ගත්තේ පසුවයි. 2004 වර්ශයේ සුනාමියට ඔන්න මෙන්න කියා තිබයදී අපේ ගෙදරට ගෙන ආ මේ පොමරේනියන් වර්ගයේ බලුපැටියාට තබන්න...
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණ ප්රචාරක රැළියක දර්ශණයක්!(අනුග්රහය Cartoon Movement වෙතින්) ...
මෙම ලිපියෙන් මම කන්ඩායමි දෙකකට චෝදනා කරමි. කාගෙවත් සිත් රීදීමි වලක්වනු වස් සමාජ සත්යක් යටපත් කල නොහැකිය. ලංකාවෙ තුල අති බහුතරයකට වැඩිහිටි නිවාස සහ ලමා නිවාස කිවු සැනින් හුස්ම හිරවෙන්නට ඒන්නේ මන්ද ?.තවමත් ලංකාවේ අති බහුතර පිරිස් සිතාගෙන සිටින්නේ ලමා නි...
ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා.නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ලොග් අඩවියෙන් එක ගීතයක්ද නම් කොරලා තිබ්බා. මේ ස්තුතිය උත්සාහ කරපු හැමෝටම. එහෙනම් ඔන්න පිලිතුරු ටික දැම්මා. 1. මුගටියෙක් ගයනා ගීය ----- "සදාදර නයෝ ඔබේ මංගල දිනේ " --- ජයන්ත දිසානායක2. කලුකුමාරයා ගයනා ගීය …