Category: Social
කොලඹින් දුර බැහැර මාධ්‍යම පාන්තික පවුල්වල අපට කුඩා කල සිට ඉංග්‍රිසි කතා කිරිමේ හෝ බටහිර ගීත ඇසීමේ සංස්කෘතියක් තිබුනේ නැත. 90 දශකයේ අපට අසන්ට ලැබුනේ වඩාත් දේශියකරනයට ලක්වු දිවුල්ගනේ ,කපුගේ, නාමල් උඩුගම සහ ප්‍රින්ස් උදය ප්‍රියන්ත වැනි අයගේ ගීතයි. නමුත් ම...
Feeling misunderstood is like being the only person at a party who didn’t get the memo about the dress code. Everyone’s in formal wear, and you’re in a dinosaur costume, wondering why people are giving you weird looks. But hey, before you start questioning your entire life’s choices, take a breather. Maybe they’re just jealous The …
මම හිගුරක්ගොඩ ප්‍රදේශයේ සේවය කරන කාලයේ අපට නැවතී සිටීමට කාර්‍යමන්ඩල නිවස්නයක් හිමිව තිබුනි. මම බොහෝ විට කලේ සතියේ දින 05 සේවය කර සති අන්තයේ ගෙදරයාමයි. සතියේ දිනවල අපේ රාජකාරි සවස 5 න් පසුව අවසන්වේ. නමුත් අපි අපේ නිල නිවසට යන්නේ රාත්‍රී 6.30 ට පමණය .මම ...
නුඹේ ලැම විසලයිඅතු ඉති පිරි සෙවන සිසිලයිඉතිරෙන සෙනෙහෙ කරුණාව උතුරයිදළු, කොළ, මල් පල බර නැතුවයිපුංචි ළදල්ලකට ඉඩ දුන්නාසෙනෙහසින් හොවා කිරිකර පෙව්වාසවිමත් හරිත පතකව වැඩුවාසුළඟේ ලෙලෙනා මාරුත පරදා දිරි දුන්නායුතුකම් ඉටුකලෙමි නම්අතු ඉති රිකිලි මල් පලකො...
Guns And Roses නම් ඇමරිකානු රොක් සංගීතක කන්ඩායමේ සුප්‍රකට Don't cry නම් ගීතය අසමින් සිටිනවිට මට මේ සටහන ලිවිය යුතුයැයි සිතුනි. ඩයනා කුමරිය මියගොස් එලඹෙන අගොස්තු 31 වෙනිදාට විසිහත් වසරක් සම්පුර්ණවේ. ඩයනාගේ අවසන් කටයුතු සිදුවන දිනයේ එය ලොවපුරා මාධ්‍ය නාල...