web analytics

Category: Social

අලුත් ශ්‍රී නගර් රේල් ට්‍රැක් එක

මම 2015 කාශ්මීර ශ්‍රී නගර් යන්න බලද්දි අරුම පුදුම රේල් ට්‍රැක් එකක් තියෙනවා ශ්‍රී නගර් වල.. එහෙ බරමුල්ලා සිට බනිහාල් දක්වා කිලෝමීටර් 135 ලංකාවේ වගෙ පවර් සෙට් කෝච්චි යනවා.. හැබැයි ඒක ඉන්දියාවෙ අනෙක් විසාල රේල් නෙට්වර්ක් එකට කනෙක්ට් නෑ. වෙල තිබුණෙ එයාලත්...

කාලය .

කාලය මට ඉගැන්වූ දේවල් =======================මගේ ජීවිතයේ වැඩිපුර කාලයක් දිව්වේ කිසිම පලක් නැති අරමුණු සහ පුද්ගලයන් පිටුපස බව .හැම කෙනෙකුම සතුටු කරන්න බැරි බව .පළමුව මම දෙවනුව මගේ ආදරයන් සතුටු කිරීම සෑහෙන බව .වියපත්වීම වැළැක්වීම හරියට හමා යන හුළඟක් ඇල්...