web analytics

Category: Social

අන්තිමට ඉතිරි වෙන්නේ බැදීම් විතරයි.

ඇයි මහත්තයා  පුතා.......  ?.හරි ඔහොම පොඩ්ඩක් ඉන්නකෝමහත්තයා ප්‍රයිවට් තැනකට යනවද ?හොස්පිටල්  එකට යනව ද ?ඕන් නැහැ පුතා.........මට අසනීපයක් නැහැ ....අසනීපයක් නැහැ  ?.එහෙනම් ඇයි එහෙම උනේ ?.ඇම්බියුලන්ස් එකේ ලතෝනියටමගේ දුක ඉහිලුම් නැතිව ග...

ඇඩම් ස්මිත් ගෙනහැර පෑ රජයේ භූමිකාව

ජාතීන් ධනවත් වූ හැටි ගැන විමර්ශනාත්මකව සොයා බලා ලෝකයට වාර්තා කරන ලද්දේ ඇඩම් ස්මිත් විසිනි. පොත ලියා අවුරුදු 249 ක් ගෙවී යද්දී වුව ද, රජයේ භූමිකාව ගැන ඔහුගේ අදහස් වර්තමාන ලෝක තත්ත්වයන්ට පවා අදාල බව පෙනී යයි. “රජයක පළමු වගකීම, ආක්‍රමණිකයන්ගේ ප්‍රචණ්ඩත්වයෙන් සමාජය ආරක්ෂා කිරීම ය. ඒ නිසා රජයකට ආරක්ෂාව සඳහා යන වැය අනිවාර්යෙන් ම

මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී

අලුත් අවුරුද්ද ගෙවි යනවා.හිස තෙල් ගා ස්නානය කරන නැකතුත් පහුවුනා.මගේ මිත්‍ර බන්දු කනස්සල්ලෙන්....මට නන්දා මාලණියන්ගේ සුදු හාමිනේ මතක් වුනා."සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ&nbs...

යුරෝපයේ සංක්‍රමිකයන් අඩුකරන වෑයම්

ඉතාලියේ අගමැතිනිය, ජෝර්ජියා මෙලෝනි, අද ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේ දී කියා සිටියේ ඉතාලිය විසින් යුරෝපයේ සංක්‍රමික ගැටළුව විසඳන්නට මූලිකත්වයක් දී ඇති බව ය. එසේ ම යුරෝපා රටවල් එහි ඇදී එන මහත් සංඛ්‍යාවක සංක්‍රමිකයන් අඩු කරලීම තවත් පුළුල් ලෙසින් කරන්නට සූදානම් බව ය. සාන්තුවරයන්ගේ කඳවුර (Camp of the