web analytics

Category: Social

මිලේගේ ආජන්ටීනාව මේ දවස්වල කොහොමද?

බාරගනිද්දි රට තිබුණ තත්ත්වය ගැන යාන්තම් සඳහනක් කරලම පටන් ගන්න ඕන. 2023 නොවැම්බර් මාසයේ ජනාධිපති මැතිවරණය ළංවෙද්දී අධි උද්ධමනයක් අබියස පැවතුණ රටේ දරීද්‍රතා මට්ටම 50% කට වැඩියි. මාසික උද්ධමනය 25.5% ක්. ජාත්‍යන්තර ණය ගෙවාගන්න බැරි තැනට වැටිලා හිටියෙ. රට පුරා උද්ඝෝෂණ, පිකටින් සහ පෙළපාලි නිසා මාර්ග අවහිර වසරකට 8,000 ක් දකින්න ලැබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම

වැරදි පැත්තෙ ගාපු බටර්

     මේ Paulo Coelho ගේ  Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් තවත් කතා තුනකි.            1. අපි හැමතිස්සෙම හිතන්න කැමතියි අපි කොයි දේ කළත් වරදිනවා කියලා. අපිට හරියන්න තරම් වාසනාවක් නෑ තියලා තමයි හිතෙන්නේ. මේ ඒ වාගේ සිතුවිල්...

යුද පෙරමුණට ගිය කවියා

 සිග්ෆ්‍රීඩ් සසූන් (Siegfried Sassoon) පළමු ලෝක යුද්ධයේ දී යුුද පෙරමුණෙහි සටන් කළ බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකි. සටන් පෙරමුණෙහි ඔහු දැක්වූ එඩිතරබව හා දක්ෂතාව නිසා ඔහුට කපිතාන් තනතුර දක්වා උසස් වීමට හැකි විය. අද ඔහුු ලොව ප්‍රකට වී ඇත්තේ ශ්‍රේෂ්ඨ කවියෙක...

නමක් නැති මිනිහෙක්

 බලාපොරොත්තු රහිත ලෙස හදිසියේ සිදුවන කම්පනයකින් තමන්ගේ මතකය නැතිව යාම හා ඒ නිසා මතුවන ගැටළු තුළින් කතාව විකාශනය කිරීම නිර්මාණකරුවන් අතර ජනප්‍රිය ශිල්පීය ක්‍රමයකි. මේ මගින් ත්‍රාසය, කුතුහළය මෙන්ම හාස්‍යය උපදවීම ද කළහැකි ය. නවකතාව, සිනමාව හා රූපවාහි...

දේශපාලන උමතුව

අතීතයේ දිනක රුසියාවේ පදිංචි යුදෙව් ජාතිකයෙකුට ඊශ්‍රාලයට යාමට අවශ්‍ය විය. මොස්කව් ගුවන් තොටුපලේදී රේගු නිළධාරීන් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කරන විට ගමන් මල්ලක් තුල තිබී ලෙනින්ගේ ප්‍රතිමාවක් හමු විය. නිළධාරින් අතර සිටි ප්‍රධාන නිළධාරියා " මෙම ප්‍රතිමාව කුමක...