Category: Social
අන්තෝනියෝ ග්‍රාම්ස්චි නමි ඉතාලියානු මාක්ස්වාදී න්‍යායධරයා විසින් සිය හෙජමොනිය නම් දේශපාලනික ප්‍රවාදය ඉදිරිපත් කලේය. මෙය ඔහු සිය සිරගෙයි සිට ලියූ සටහන් හරහා ඉදිරිපත් කල අදහස් වලින් සාම්ප්‍රදායික මාක්ස්වාදී ප්‍රවේශයන් වෙනතකට යොමුකල හැකි විය. ඒය...
කන්න ලුණු නැතිව මහා හාහෝවක් පැනනැගී ආණ්ඩුවට නොයෙකුත් අපවාදවලට මුහුණ දෙන්නට සිදුවී වැඩි කලක් නැත. ලුණු හැදුනේ කොහොමද, කවදාද, මුහුද ලුණු රස උනේ කොහොමද යන කුතුහලය අද ඊයේ පැනනැගුනක් නොවේ. මේ ප්‍රශ්නවලට විද්‍යාත්මක පිළිතුරු කොතෙක් තිබුනත් ප්‍රවීන චිත්‍ර ශි...
ඉග්නේෂස් අගාර්බි නයිජීරියාවේ මුදල් ඇමති ලෙස පත්කරනු ලැබූ විට යමක් කමක් ඇත්තෝ ද කිසිත් නැත්තෝ ද එය එතරම් ගණනකට නොගත්හ. කොයි දේ දිහාත් ඇදට බලනවුන් පෙන්වා දුන්නේ වසර දාහතක් තුළ පත්වූ දාහත්වෙනි මුදල් ඇමති ඔහු බවයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනු...
මම කවි කියවන්න පෙලඹුනේ මෑතකදීය. කවි ගැන මට කුඩා කාලයේ තිබුනේ ඉතාම පටු අදහසකි. එය බොහෝ දුරට මට ඇවිත් තිබුනේ අපට සිංහල ඉගැන්වු ගුරුවරුන් හරහාය. එය කොතරම් නරක අතට බලපෑවේද කිවහොත් අර එලිසමය, තාලය වගේ ඒවා නැති ඒවා කවි නොවේ වෙනත් මොනවාද වගේ කියා සිතෙන තරමට ම...
චාමර නම් වූ මට මේ දැන් සාගරිකා නම් වූ ඇගේ ගෙදර නවතින්නට ලැබුනේ මට ලිංගික බෙලහීනතාවය තිබුන නිසාය. සාගරිකාගේ මිනිහා අවන්ත මගේ යාලුවාය. ඌ මගේ කසාදය නැවතුනේ මගේ ලිංගික බෙලහීනතාවය හේතුවෙන් බව දැන සිටියේය. ඌට හදිසියේ රට යන්න උවමනා විය. ඌ ගෑනිත් ළමයිත් මට බල...