Category: Social
මෙහෙම සිරස්තල එක්ක වැටෙන ෆේස්බුක් පෝස්ට් බොහොමයක් සඳහා ‘ලයික්’ වැටීම නැඟලා යනවා. සමහර අය සෑහෙන විශාල ආදායම් ඉපැයීම අත්හැරලා ලංකාවට ගිහින් තියෙනවා රට නැංවීමට අතදෙන්න. ඒ ගැන ලංකාවේ අයගෙ ජනප්‍රසාදය අති ඉහළයි. ස්වේච්ඡා සේවය සහ දානමය කටයුතු ගැන කිසිදු අකමැත්තක් නැහැ, එහි වරදක් ඇත්තේ නැහැ. බොහෝ ව්‍යාපාර කටයුතු කරගෙන යන අයට නොමිලේ බෙදන සමිති සංගම්
Many freelancers or solopreneurs think about expanding their work into a business venture someday. Many, at least try, and some actually realize their dream. Transitioning from freelancer to business owner involves numerous tasks and significant changes. This post aims to talk about hiring and approaches you can take. Hiring juniors or interns. Hiring interns or … …
කොලොම්බියාවේ සෙනෙට් සභිකයෙක් සහ ජනාධිපති අපේක්ෂකයෙක් වන මිගෙල් උරිබෙ ටර්බෙ පසුගිය සෙනසුරාදා මැතිවරණ රැළියක දී අවුරුදු 15 ක් වයසැති සැකකරුවෙක් වෙතින් හිසට වෙඩි පහරක් අත්විඳින ලද්දේ ය. ඩෙමොක්‍රැටික් සෙන්ට පක්ෂය දක්ෂිණාංශික වූවකි. ඩොනල්ඩ් ට්‍රම්ප් ද මැතිවරණ වේදිකාවේ වෙඩි පහරක් අත්විඳින ලද්දෙකි. එයාකාරයෙන්ම වාමාංශික මැතිවරණ අපේක්ෂකයන් ද වෙඩි පහරට ලක්වීමත් එසේම ඒවායෙන් මිය යන ලද අවස්ථා
කන්න ලුණු නැතිව මහා හාහෝවක් පැනනැගී ආණ්ඩුවට නොයෙකුත් අපවාදවලට මුහුණ දෙන්නට සිදුවී වැඩි කලක් නැත. ලුණු හැදුනේ කොහොමද, කවදාද, මුහුද ලුණු රස උනේ කොහොමද යන කුතුහලය අද ඊයේ පැනනැගුනක් නොවේ. මේ ප්‍රශ්නවලට විද්‍යාත්මක පිළිතුරු කොතෙක් තිබුනත් ප්‍රවීන චිත්‍ර ශි...
ඉග්නේෂස් අගාර්බි නයිජීරියාවේ මුදල් ඇමති ලෙස පත්කරනු ලැබූ විට යමක් කමක් ඇත්තෝ ද කිසිත් නැත්තෝ ද එය එතරම් ගණනකට නොගත්හ. කොයි දේ දිහාත් ඇදට බලනවුන් පෙන්වා දුන්නේ වසර දාහතක් තුළ පත්වූ දාහත්වෙනි මුදල් ඇමති ඔහු බවයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනු...