Category: Social
මෙම පලමු පරිච්ඡේදයේ ෆ්‍රොයිඩ් කිසි විටෙකත් නමින් හඳුනා නොගන්නා මිනිසෙකු පිලිබද ආවර්ජනය කරයි. මෙම මිනිසා 1915 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් ප්‍රංශ ලේඛකයෙකු වන රොමේන් රෝලන්ඩ් ලෙස පසුව හැඳින්වුනි. ෆ්‍රොයිඩ් රෝලන්ඩ්ව සමීප මිතුරෙකු ලෙස ...
කොලොම්බියාවේ සෙනෙට් සභිකයෙක් සහ ජනාධිපති අපේක්ෂකයෙක් වන මිගෙල් උරිබෙ ටර්බෙ පසුගිය සෙනසුරාදා මැතිවරණ රැළියක දී අවුරුදු 15 ක් වයසැති සැකකරුවෙක් වෙතින් හිසට වෙඩි පහරක් අත්විඳින ලද්දේ ය. ඩෙමොක්රැටික් සෙන්ට පක්ෂය දක්ෂිණාංශික වූවකි. ඩොනල්ඩ් ට්‍රම්ප් ද මැතිවරණ වේදිකාවේ වෙඩි පහරක් අත්විඳින ලද්දෙකි. එයාකාරයෙන්ම වාමාංශික මැතිවරණ අපේක්ෂකයන් ද වෙඩි පහරට ලක්වීමත් එසේම ඒවායෙන් මිය යන ලද අවස්ථා
මෙම අයිතිහාසික මෙන්ම අාන්දෝලනාත්මක ජායාරූපය ලබාගෙන තිබුනේ යුදෙව් ජාතික ඡායාරුප ශිල්පියකු වන ඇල්ෆඩ් අයිසෙන්ඩියැට් විසින් 1933 වර්ශයේදි ජිනිවා නුවර පැවැත්වු සම්මේලනයකදීය. එහි නිරූපනය වන්නේ හිට්ලර්ගේ නාසි රෙජීමයේ න්‍යායාචාර්යවරයකු මෙන්ම සමස්ථ න...
අන්තෝනියෝ ග්රාම්ස්චි නමි ඉතාලියානු මාක්ස්වාදී න්‍යායධරයා විසින් සිය හෙජමොනිය නම් දේශපාලනික ප්‍රවාදය ඉදිරිපත් කලේය. මෙය ඔහු සිය සිරගෙයි සිට ලියූ සටහන් හරහා ඉදිරිපත් කල අදහස් වලින් සාම්ප්‍රදායික මාක්ස්වාදී ප්රවේශයන් වෙනතකට යොමුකල හැකි විය. ඒය...
කන්න ලුණු නැතිව මහා හාහෝවක් පැනනැගී ආණ්ඩුවට නොයෙකුත් අපවාදවලට මුහුණ දෙන්නට සිදුවී වැඩි කලක් නැත. ලුණු හැදුනේ කොහොමද, කවදාද, මුහුද ලුණු රස උනේ කොහොමද යන කුතුහලය අද ඊයේ පැනනැගුනක් නොවේ. මේ ප්‍රශ්නවලට විද්‍යාත්මක පිළිතුරු කොතෙක් තිබුනත් ප්‍රවීන චිත්‍ර ශි...