Category: Social
පසුගියදාක 60 - 65 කාලේ උසස් පෙල පන්තියේ හිටපු සහොදර සහෝදරී හවුලක.48 -50 උපන් 78-76 තරුන ගැටවු පිරිසක්.කොයිතරම් සුන්දරද ?ආ ගිය කතා …මම දුර බැහැර ඉදන් ආපු ගැටයෙක්.අනිත් අය ඔක්කොම වගේ හොරණට ආසන්න ගැටවු ගැටිස්සියන්.කාලෙකින් හමුවුනාම දොඩමළු වෙන්න ඕන ම...
පරිච්ඡේදය 1 - නගරයමට වයස අවුරුදු දහඅටක් වෙද්දී ආර්ජන්ටිනාවේ ඇන්දීස් කඳුවැටියේ වූ ලෙනාන් නම් කුඩා නගරයේ පදිංචියට ගියෙමි. ගල් අතුරා සැදුනු මේ නගරයේ මා බලාපොරොත්තු හැමදේම මා බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් තිබුණි. හිමිදිරි උදයේ බසයෙන් පැමිණි ගමන...
ඇමෙරිකා එක්සත් ජනපදය නැවතත් හඳ ගමන් පටන්ගෙන ඇත. අප්‍රේල් 1 වැනිදා සවස 6:24 (EDT) ආටිමස් ටූ යානයෙන් ගගනගාමීන් හතරදෙනෙක් මේ ගමන යන්නට නියමිතයි. ඇමෙරිකන් ජාතිකයන් තිදෙනෙක් සහ කැනඩා ජාතිකයෙක් (ඔවුන් අතර කාන්තාවක්ද සිටින්නීය) මෙතෙක් මිනිසා තරණය කර තිබෙන පෘතුවියෙන් ඉතාමත් ඈතට යන්නට සූදානම්. මෙහි අරමුණු අතර අනාගතයේ අඟහරු බලා යන රොකට් සඳහා නවාතැන් සපයන තැනක්
ජාතික දේශපාලනයේ ගලා යාම පිලිබදව මට විවේචන තියෙනවා.පාට කණ්නාඩි දාගෙන ඒවා දිහා බලන අයට මාව අරහං.අපිව රැවැට්ටුවා කියන බරපතල ඊයම් බරුව හදවතේ පතුලටම කිදා බැහැලා නතර වෙලා.රැවටුනානේ ! රැවටෙන්න හේතු නිර්මාණය කරලා දුන්නේත් එකල පැවති දේශපාලකයින්ගේ සෝබ...
මාස හත අටකට පෙර නගරයේදී පැරණි පෙම්වතියක් හමු වූවා ය.අප ආ ගිය තොරතුරු කතා කළෙමු."බබා ලාහෙම කොහොමද?"ඇය ඇසුවා ය."ඒ ගොල්ලෝ දැන් බබාලා නෙවෙයි ලොකු අය.ඔක්කොම තුන් දෙනයි.දෙන්නෙක් බැඳලා.බාලයා ලබන අවුරුද්දෙ බඳිනවා."මම කීමි."රස්සාවල් කරනවද?""ඔවු තුන් දෙනාම එක එක...