Category: Personal
රූට් එක (දළ වශයෙන්)දවස අගෝස්තු 02, මාස දෙක තුනකට කලින් සේවා ස්ථානයෙන් මාරුවීමක් ලැබිලා පිටත් වෙලා ගිය බදුල්ලෙ සහෝදරයට පොරොන්දුවක් දීලා තිබුනා නිවාඩුවක් ලැබුන ගමන් අනිවා ඒ පැත්තට ගොඩවෙන්න එනවමයි කියලා. කොහොමින් කොහොමහරි ලැබුන හදිසි නිවාඩුවෙන් (ඇත්තටම කි...
මට දරු පැටියෙක් ඔනෙ! - මේ දැන්?දැන් නෙමෙයි මැට්ටො, බැදපු ගමන්ම- දෙන්නංකෝ පෝලිමක්ම, පඩිපෙල වගේමං හිනාවුනා...- තමුසෙ කොහෙද මෙච්චරකල් හිටියේ?- මොන රෙද්දක් කලාද අතුරුදහන් වෙලා.මං බැනගෙන බැනගෙන ගියේ ලොකුම ආවේගයකින්. ඒක ඇතුලේ හීනියට සතුටකුත් නොතිබුනා ...
සමහර දේවල් තියෙනවාඅපි කැමතිම දේ නොවුනත්අපිට කරන්න වුන දේවල්...හොදකට හරි නරකට හරිඒත්, ඇයි අපිඒක අතාරින්නෙ නැත්තෙ?අපි බයයිඅපිට නැතිවෙයි කියලාඋන්න අත්තයි, පය ගහපු අත්තයිදෙකම...කොච්චර දුක් වින්දත්කොච්චර කරන්න වුනත්අකමැති දේවල්,අපි තාමත් පෙන්නනවාහැමෝටමඅපි ඉ...
මටත් වඩා උඹමං ගැන හිතද්දිමාව පරිස්සම් කරද්දිජීවත් වෙන්නතව දවසකට හරිඅාසාවක්අැතිවෙනවා සත්තයිහිතටත් නොදැනීම...උඹේ අතින් අල්ලගෙනඋරපත්තට ඔළුව තියානමං අාසමමුළු දවසමකියවන්නඉර බහින හවසකඅෑත මුහුද දිහා බලානඋඹත් එක්ක ඉන්නමට හරි අාසයිගෙවෙන හැම තත්පරයක්මමට ඔින උඹ...
බොහොම දුර ඈත අතීතයේ ඉදලම මිනිස්සු සන්නිවේදය සදහා විවිද ක්‍රම භාවිත කලා. මුල්ම කාලේ හස්ත සංඥා ,වාචික භාශා, ලේඛන, සංකේත ඉදල මහා පුලුල් පරාසයක් දක්වා ක්‍රමෝපායන් භාවිත කලා. වාචික භාශා ,නැත්නම් භාශාවක් කතාකිරීමෙන් කරන සන්නිවේදනය තමා අද වෙනකොටත් පහසු ...