Category: Personal
ශ්‍රී ලාංකිකයන් කියන්නෙ හරිම ලස්සන ජාතියක්. පාට, පක්ෂ, ආගම්, ජාතීන් කොච්චරවත් මේ සුන්දර ලංකාවේ ජීවත් උනත් පොදු දේකදි මේ හැමෝම එකට එකතු වෙනව තරම් ලස්සනක් තවත් නෑ. අපි ටිකක් ආපස්සට ගියොත් අප්‍රේල් 21 දින ප්‍රහාරය එල්ල වන්නට පෙරාතුව ලංකාවේ හැමෝම හිටියෙ වෙ...
ජනෙල් කූරු අතරින්හමාඑන සුළගපවසන්නේනිමාවදතවත් දිනයක නැතහොත්ඇරඹුමදකුරිරු මොහොතකගතට නැගෙන වෙහෙසපරයා ගැහෙනදෙගිඩියාවෙන් පසුවනහදවතරිදුම් දෙන, කකියනඅතපයඅතරතුරමේ ගෙවෙන්නේහෝරා කීපයයිආරක්ෂාව යටතේසගයාගේනිදන්නට ලැබෙනසීතලමුරකුටිය තුල......
මං වෙනදා වගේම ටෝච් එකයි වෙපන් එකයි අතේ තියාගෙන පොයින්ට් එකට වෙලා පාර දිහා බලාන ඉන්නවා. දවස පුරාම දුවලා පැනලා මහන්සිවෙලා ඇගට හරිම අමාරුයි, නිදිමතයි, ඊටත් වඩා බඩගිනියි. ඒත් මොනවා කරන්නද? මං හැමදාමත් වගේ මේ වෙලාවට කරන්නේ වෙපන් එක පරිස්සම් වෙන විදිය...
තවත් වැහිබර හැන්දෑවක්! කාලෙකට පස්සෙ වැටෙන ධාරාණිපාත වැහි බිංදු වලින් පරිසරය කුල්මත් කරද්දි වහලෙට කඩාන වැටෙන වැස්සෙ සද්දෙන් ඔෆිස් කාමරේ පිරිලා යද්දි මාත් සිව්මහල් ගොඩනැගිල්ලෙ ඉහලම මාලයෙ තිබුන මගේ ඔෆිස් එකෙන් එළියට ගිහින් කොරිඩෝවට වෙලා ඈත වැස්ස කඩා...
දැරුවත් යත්නහදුනාදෙන්නට නුඹටරිදෙන බව මටවැරදි බව නුඹඉනි මිටක් විය එයගගට කැපූඒදා මෙන් අදත්සිදවූයේ ඒකම දෙයකිපිළිගත්තා පමණකිඅවසනවැරදි බව නුඹනමුදු, ඒදත් අදත්නොදැරුවත් යත්නගන්නට හරිමගටකරන්නට කැපකිරීමක්බැරිම තැනතවත් වදවෙන්නේ කුමටකැපකිරීමක් නොමැතිඅකුර...