web analytics

Category: Personal

ගුණ නැණ දෙන අන්තර්ජාල පාසල

ශ්‍රී ධීරානන්ද අථත්‍ය පාසල මේ වන විට විධිමත් කාලසටහනටක අනුව අන්තර්ජාලය තුලින් අධ්‍යාපන කටයුතු සිදු කරන ඉතාම අතලොස්සක් වූ පාසල් අතර ඉහලින්ම සිටින පාසැල බව කිසිම විවාදයක් නැහැ.වෙනදා ඉස්කෝලේ ඇවිල්ලා ඉගෙන ගත්තට වඩා ආසාවෙන් දැන් දරුවෝ ඉගෙන ගන්නවා. ඒ වගේම ගු...

ගිම්හානයක සේයා | The Trace of Summer

තවත් දවසක නිමාවක්. වෙනද වගේම කාර්යබහුල වැඩකටයුතු නිමා කරලා නිදහසේ හුස්මක් ගන්න කියලා හිතාන බෝඩිමට ඇවිත් ඉදගත්තා විතරයි. නාදුනන නොම්මරයකින් ඇමතුමක්. ඒ විදියට තමයි මේ කතාව පටන් ගන්නෙ, ඒ ඇමතුමේ ප්‍රතිඵලයක් විදියට අපිට සිද්දවෙනව හා හා පුරා කියලා අලුත් වට්ස...

පාස්පෝට් | Passport

යමුද අයියෙ?හ්ම්...මං වෙන මොකුත් කියන්න ගියේ නෑ. කට වහගෙන එතනින් එළියට ආවා. ඇවිත් හෙල්මට් එකත් ඈට දීලා සද්ද නැතිවම බයික් එකට නැග්ගා. හීමිජ්ජා වගේ ඒකිත් පිටිපස්සට නැග්ගට පස්සෙ මං හරවලා ආපහු යන්න පටන් ගත්තා. මං දන්නෙ නෑ මොනවද වෙන්නෙ කියන එකවත්. ඇගේ මූණ පෙ...

කලු කෝපි | Black Coffee

අයියේ, ම්...මොනවද බොන්න කැමති තේද, කෝපිද?කලු කෝපි... හුග කාලෙකින් බිව්වෙ නැති නිසා මං එහෙම කිව්වා. මං දිහා අමුතු ආදරණීය බැල්මක් දාපු ඈ දඩි බිඩියට බෑග් එකෙන් ගත්තු අඩුම කුඩුම මේසය මතින් තියලා වැඩ පටන් ගත්තා. ටවල් එකත් ඇදන් හනි හනිකට ඈ කෝපි හදන දිහා...

රොමෑන්තික තල් සෙවණ

ඈත ඉදන් කඩාන එන මූදු හුළගට පොයින්ට් එක වටකරලා තිබුන තල් අතු ගැලවෙන්න ඔන්න මෙන්න වගේ හෙලවෙනව. මං දකුණු අත වෙපන් එකෙන් උඩට අරන් කැප් එක ආයෙමත් හදාගත්තා බැරිවෙලාවත් හුලගට අහුවෙලා යයි කියලා බයෙන්. වටපිටාව හරිම කලුවරයි. පේන තෙක් මානෙක ඉස්සරහින් තියෙන්නෙ මූද...