Category: Personal
මම ඉන්නේ වනවාසල පොදු සුසාන භූමිය ආසන්නයේ. පහුගිය වකවානුවේ අපේ මහා සංඝරත්නය දෙදෙනා වහන්සේ නමකගේ ආදාහන කටයුතු සිද්ධ වුනේ වනවාසල ආදාහනාගාරයේදී. මම බෞද්ධයෙක් විදියට පපුව පිච්චිලා ගියා අපේ හාමුදුරුවන්ගේ දේහය ආදාහනාගාරයට ඇතුල් කරනකොට. අපි කවදාවත් එහෙම ...
රටේ තියෙන තත්වයත් එක්කම පිරිවෙන් වල ඉගෙන ගත්ත පොඩි හාමුදුවන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතුත් අඩාල වෙලා. ධීරානන්දේ ගැන රූපවාහිනියේ දි මම කතා කරලා ටික වෙලාවකින් පිරිවෙන් අධ්‍යක්ෂ හාමුදුරුවො මට කතා කරලා ඇහුවෙත් ඒ ගැනයි. තිලකරත්න මහත්තයෝ බැරිද මූලික පිර...
රටේ උද්ගත වෙලා තියන තත්වය එක්ක අපිට මුහුණට මුහුණ හමුවිම් සීමා කරන්නට වෙලා තියෙනවා. ඒ සමගම තමයි ගොඩක් රැස්වීම්, හමු ඔන්ලයින් ක්‍රමයට තියන්න අපි පුරුදු වුනේ.ඔබ රජයේ නිළධාරියෙක් වෙන්න පුළුවන්, නැත්නම් පෞද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුලුවන්. ගුර...
මෙවර ධීරානන්දය ට වෙසක් ආනන්දයක් වුනා. මේ වෙසක් උත්සවය වෙන කොහේවත් නැති තරම් ඉහලින් සැමරුවේ ධීරානන්දයේ කියලා මං බය නැතිව කියනවා. ඔව් අපි සැම අතින්ම ඉහලයි. එහෙම කියන්නේ අභිමානයෙන්. මේ වෙසක් වෙනුවෙන් ධීරානන්ද වැඩසටහන. මෙතන තියෙන්නේ කරන්න කියලා කියපුවා නෙව...
රට අස්ථාවර වී ඇති මොහොතක අධ්‍යාපන ආයතනයක කටයුතු අඛන්ඩව සිදු කරමින් විෂය ඉගැන්වීමේ කටයුතු ඉතා විධිමත්ව සිදු කරන ආයතන අතර ධීරානන්දය ප්‍රමුඛතම ආයතනයක් බවට පත්ව ඇති බව මේ වන විට රටේ බොහෝ දෙනා දන්නා කරුණකි.විෂය ඉගැන්වීමට අමතරව විෂය බාහිර කටයුතු ආරම්භ කිරිමද...