web analytics

Category: Personal

මගේ නෝනව දැක්කේ නැද්ද?

ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි කෝ නෝනයි දරුවයි කියන එක. ඉතිං මං ඔන්න ඒ දෙන්නව පෙන්නන්න එක්කං ආවා. හැබැයි ඒත් ටිකක් වෙනස් විදියකට.මගේ නෝනා රස්සාව විදියට කරන්නේ මොන්ටිසෝරියක්. ඇත්තටම ඒක තමයි එයාගේ ජීවිතේ. කරන දෙයක් උපරිම කැපවීමෙන් උපරිම හොදට කරන එක සාරංගා ...