web analytics

Category: Personal

තරු කුමරිගේ (කෙටිම කෙටි) කතාවක්

මම දන්නෙ නෑ ඇයි එහෙම වුණේ කියන්න..,මම දන්නෙ නෑ එහෙම වෙනවට මගෙ අකමැත්තක් තියනවද කියනඑක..,මම දන්නෙ නෑ ඒ හැඟීමට දෙන නම මොකද්ද කියන්න..,අනික මම දන්නෙ නෑ ඒ හැඟීමට නමක් ඕනිද කියන එක...නිකං මොංගල් වුනා වගේ නේ..හ්..මටත් එහෙම තමයි......මම ඒ සිංදුව අහන,(නැත්නම් ...

විදුලි බිල ගණනය කරලා වැරදිද?

පහුගිය සමයේ මනු කියවන්නා ගෙදර ආවේ නැ. ඒ ගැන වාදයක් නැහැනේ. එහෙම කියලා ලයිට් බිල නොදී ඉන්නේ කොහොමද? ඒ හින්දා පහුගිය මාස වල සාමාන්‍ය භාවිතය ගැන හිතලා ඒ මාසෙට බිලක් හදලා හැමෝටම විදුලි බල මණ්ඩලයෙන් එව්වා.හැබැයි මාස දෙකකින් පස්සේ මනු කියවන්නා ඇවිත් මීටරය කි...