web analytics

Category: Personal

නස්රුදීන්ගේ කතා II

 විශ්වාස කිරීම  නස්රුදීන් වැඩිය කැමැති නැති අසල්වැසියෙක් දවසක් ඔහුගේ ගෙදරට ආවා. නස්රුදීන්ගේ බූරුවා ටිකකට ඉල්ලා ගන්න පුළුවන්ද කියලා අසල්වැසියා නස්රුදීන්ගෙන් ඇහුවා. තමන් අකමැති අසල්වැසියාට බූරුවා දෙන්න අකමැති වෙච්ච නස්රුදීන් මෙහෙම කියුවා: “මගේ...

අභිනික්මනට පෙරාතුව!

විදදරා ගනිමින් ‍‍අනේකදුක්ඛ දෝමනස්සයන්රුදුරු අපහාසයන්රැවුම් ගෙරවුම්චිත්ත පීඩාවන්ගතකලෙමිකාලයඋදෙසා පමණක්රන් කහවුණූනමුදු,ගතවුවත් කාලයඋදේ රෑ යලි උදේ රෑ ලෙස"හිර කූඩුවක"වැටහුණිමෙය නොවන බවමාර්ගය "නිවන" ටඉදින් සොදුරියඅවසරයි යන්නටසොයා "නිවන"සමග රැගෙනඅවධානමඅ...

ඔබ පුන්සඳ වේද නැතහොත් හිරු මඬලම වේද

 ඔබ පසළොස්වක පුන්සඳ වේදනැතහොත් හිරු මඬලම වේදඒ කවරක් වුවද, දිවුරමිනැත අන් කිසිවකු ඔබට සම වළාවක් වැනිය ඔබ වරල වැටුණු උර මතඔබ දෙනයන සදිසිය මදිරා පිරි කුසලානප්‍රේමයේ මත්බව රැඳුණු ඒ සුරාව ඔබමය විලෙහි හිනැහෙන කමල මෙන් වේය ඔබ වුවනනැතහොත් ද...

සංවේදනා

  ගිම්හානයේ නිල්වන් සැඳෑවල,පය තබා කදිම තණපත් මතඇනෙන තුත්තිරිවලින් පීඩිතවඅඩිපාරවල පිය නඟමි මම.තණපත්වල සිසිල,දැනෙනු ඇත මා දෙපයට,සිහිනයකදි බඳුව.හමන සුළඟට,හිස්වැසුම් විරහිතමහිස නහවන්නටඉඩ හරිමි මම. කිසිත් නොදොඩමි මමනොනැඟෙනු ඇතකිසිදු සිතිවිල්ලක්...

ඔබට පෙම් කරමි මම

 ලුණුවල තවරා පාන් බුදිනා කලෙක මෙන්දැඩි උණෙන් පෙලෙමින් මහ රෑ අවදිවකරාමයට මුව තබා දිය බොන කලෙක මෙන්තැපැල්කරු ගෙන ආ බරැති පෙට්ටියකුමක් වේදැයි එතුළ හාංකවිසියකුදු නොම දැනකලබලව, සතුටින්, සැකසංකා ඇතිවවැහුම් අරිනා කලෙක මෙන්ඔබට පෙම් කරමි මම ...