web analytics

Category: Personal

මගේ නෝනව දැක්කේ නැද්ද?

ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි කෝ නෝනයි දරුවයි කියන එක. ඉතිං මං ඔන්න ඒ දෙන්නව පෙන්නන්න එක්කං ආවා. හැබැයි ඒත් ටිකක් වෙනස් විදියකට.මගේ නෝනා රස්සාව විදියට කරන්නේ මොන්ටිසෝරියක්. ඇත්තටම ඒක තමයි එයාගේ ජීවිතේ. කරන දෙයක් උපරිම කැපවීමෙන් උපරිම හොදට කරන එක සාරංගා ...

නිරෝධානයන නීති, අපේ හාමුදුරුවෝ සහ තොන්ඩමන්.

මම ඉන්නේ වනවාසල පොදු සුසාන භූමිය ආසන්නයේ. පහුගිය වකවානුවේ අපේ මහා සංඝරත්නය දෙදෙනා වහන්සේ නමකගේ ආදාහන කටයුතු සිද්ධ වුනේ වනවාසල ආදාහනාගාරයේදී.  මම බෞද්ධයෙක් විදියට පපුව පිච්චිලා ගියා අපේ හාමුදුරුවන්ගේ දේහය ආදාහනාගාරයට ඇතුල් කරනකොට. අපි කවදාවත් එහෙම ...

ශ්‍රී ලංකා අන්තර්ජාල පිරිවෙණ

 රටේ තියෙන තත්වයත් එක්කම පිරිවෙන් වල ඉගෙන ගත්ත පොඩි හාමුදුවන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතුත් අඩාල වෙලා. ධීරානන්දේ ගැන රූපවාහිනියේ දි මම කතා කරලා ටික වෙලාවකින් පිරිවෙන් අධ්‍යක්ෂ හාමුදුරුවො මට කතා කරලා ඇහුවෙත් ඒ ගැනයි. තිලකරත්න මහත්තයෝ බැරිද මූලික පිර...

Online හමුවට නිවැරදිව එක්වෙමු

රටේ උද්ගත වෙලා තියන තත්වය එක්ක අපිට මුහුණට මුහුණ හමුවිම් සීමා කරන්නට වෙලා තියෙනවා. ඒ සමගම තමයි ගොඩක් රැස්වීම්, හමු ඔන්ලයින් ක්‍රමයට තියන්න අපි පුරුදු වුනේ.ඔබ රජයේ නිළධාරියෙක් වෙන්න පුළුවන්, නැත්නම් පෞද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුලුවන්. ගුර...

ධීරානන්දයට වෙසක්…

මෙවර ධීරානන්දය ට වෙසක් ආනන්දයක් වුනා. මේ වෙසක් උත්සවය වෙන කොහේවත් නැති තරම් ඉහලින් සැමරුවේ ධීරානන්දයේ කියලා මං බය නැතිව කියනවා. ඔව් අපි සැම අතින්ම ඉහලයි. එහෙම කියන්නේ අභිමානයෙන්. මේ වෙසක් වෙනුවෙන් ධීරානන්ද වැඩසටහන. මෙතන තියෙන්නේ කරන්න කියලා කියපුවා නෙව...