Category: Personal
මගේ සිත අමතක කර දමයි බොහෝ දේ සංග්‍රාමවල දින, රජවරුන් මැරුණු දින වැනි, එනමුදු, එපිට ගම්මානයේ හෝරා කණුවේ මද්දහන සනිටුහන් කළ, මැයි මහේ අන්තිම නීලවන් මද්දහන් පැය සිහියට නඟා ගත හැක මට හරියටම: රැළි නංවමින් මඟ පසෙක ඇති දියකඳුර මත, සුළඟක් හමා...
හදවත තවමත් ප්‍රේමයෙන් පිරුණදසඳවතිය තවමත් සුදිලෙමින් තිබුණදනොයමුය ඉදින් තවත් සැරිසරන්නටරැයේ ඒතරම් පමාවන තුරුමඅසිපත ලන කොපුව, අසිපතට පෙර වැනසෙන නිසාආත්මය නැසී යනු පළමු ළය වැනස යන නිසාහුස්ම ගනු පිණිස හද මඳකට නතර විය යුතු නිසාආදරයම වුවත්, ඉසිඹු ලෑ යු...
මචං මට මේ උදව්ව කරලා දියන් කොහොමහරි, එච්චරයි මං උගෙන් ඉල්ලුවෙ. උතුරු පලාතෙ වැඩ කරපු තැනේ හැටියට තව සති දෙක තුනකටවත් මට අලිමංකඩින් මෙහාට එන්න කිසිම චාන්ස් එකක් තිබුනෙ නෑ. ඒකයි මං මගෙ අතිජාත මිත්‍රයට කෝල් එකක් ගත්තෙ. ඒ වෙනකොට ගිමාගෙ ෆෝන් නම්බර් එකක්වත් ...
මම දන්නෙ නෑ ඇයි එහෙම වුණේ කියන්න..,මම දන්නෙ නෑ එහෙම වෙනවට මගෙ අකමැත්තක් තියනවද කියනඑක..,මම දන්නෙ නෑ ඒ හැඟීමට දෙන නම මොකද්ද කියන්න..,අනික මම දන්නෙ නෑ ඒ හැඟීමට නමක් ඕනිද කියන එක...නිකං මොංගල් වුනා වගේ නේ..හ්..මටත් එහෙම තමයි......මම ඒ සිංදුව අහන,(නැත්නම් ...